1. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි - මිනිමරුවෙක් සභාපති ලෙස පත් කරයි

    මේකේ ඉන්න ගොන් බයියෝ දිහා බලද්දි ඇත්තටම උන්ට බයවෙන්න හේතුවකුත් නෑ..
  2. Maui_15

    සමන්තා සහ මංගල සමරවීර

    ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් රටේ මුල්පුටුවල ඉන්න නිසා දුන්නා වෙන්න බෑද? :rofl:
  3. Maui_15

    කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල්

    අම්මාගේ බඩෙන් ආපු උන්ටනං ඔහොම දිව දෙකේ කතා කියන්න බෑ..
  4. Maui_15

    දුමින්ද සිල්වා ට නව පත්විමක් ?

    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා
  5. Maui_15

    Mithuri vs yasmin

    දෙකම හොඳයි..එත් ඉතින් Yasmin ගනන් වැඩි නිසා අපි වැඩිය හොඳයි කියලා හිතන් ඉන්නවා..
  6. Maui_15

    moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි

    හම්බන්තොට බයියන්ට දැන් සැපදදදද....:rofl:
  7. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-තවත් එන්නත් මිලියන 1.5ක් ගෙන්වයි

    අනේද කියන්නේ..ප#යා පාර්ලිමේන්තුවේ කිවුවේ අපිට වැක්සින් ඕනේ නෑ කියලා..දොස්තරලා කෑගහලා බලකලේ නැත්තං තාම වැක්සින් ඕනේ නෑ කියලා තමා කියන්නේ..
  8. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-තවත් එන්නත් මිලියන 1.5ක් ගෙන්වයි

    විමයලයා UN එක ගාව උපවාස කරලා ගත්ත වැක්සින් ඕවා... :lol:
  9. Maui_15

    ලාංකිකයන් ලක්‍ෂ 06කට වැඩි පිරිසක් රට හැර යන්න පෝලිමේ.. වීසා අංශ හෙලි කරලා..

    සක්විති රජෙක් පහල වෙලා ඉද්දි මොකාද බොලව් ලංකාව දාලා යන්නේ... :lol::lol:
  10. Maui_15

    දැන් job නැහැ බන්, මාර වැඩේ

    උගේ ඇමතියටත් රස්සාව නැති වෙන්න යන්නේ..
  11. Maui_15

    ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....

    පොඩ්ඩක් එන්න කලින් කියපන්..ඉලපතට රීලා තියාගන්න..
  12. Maui_15

    සිරස නැත්තං බයියෝ තාම කෑගල්ලේ පෝලිමේ 🤣🤣🤣

    පැණි විකුණලා ලංකාවේ ණය ගෙවන්නත් බයියෝ ප්ලෑන් කලා ඒ කාලේ.. :rofl:
  13. Maui_15

    චන්දිමාල්ගෙන් රන්ජන්ට ගෙයක්

    අර මල්වානේ අයිතිකාරයෙක් නැති ගෙදර දෙන්න බෑද?
  14. Maui_15

    අනුර සහෝදරයා covid එන්නත ලබාගනි 💉

    මැදමුලනේ පොල් මුරේ කඩලා ගත්ත සල්ලි වලින් ගෙනාපු වැක්සින් ගහනවා කියලා ඔය ගොන් බයියෝ හිතන් ඉන්නේ..
  15. Maui_15

    ඊලඟ ජනාධිපති

    මෝඩයෝ නං තවත් එපා..මොකෙක් හරි ඔලුවක් තියෙන මනුස්සයෙක්..(ඔලු 7ක් තියෙන උනුත් එපා)
  16. Maui_15

    හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල

    ~හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා~ ගූ ඇම් පී වේස මායම් අනී..

    No contents