moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    මෙරටට අද (16) ලැබුණු කොවිඩ් මර්දන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

    එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මොඩර්නා එන්නත් භාවිත කරමින් මහනුවර දිස්ත්‍රික්ක එන්නත්කරණ වැඩසටහනේ ඉතිරි කොටස සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන බවය.

    “අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙලට යොමු කරන 5වන එන්නත තමයි මොඩර්නා එන්නත. මේකත් ෆයිසර් එන්නත හා සමානම එන්නතක්. මොඩර්නා එන්නත සෙල්සියස් අංශක -20ක උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේක 93% කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක්. අපි බලාපොරොත්තු වෙනවා අද ලැබුණු එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉතිරි කොටස සාර්ථක කරගැනීම සඳහා යොමු කරන්න. ඉදිරියේදීත් මොඩර්නා එන්නතේ තවත් මාත්‍රා තොගයක් අපේ රටට ලබාදීමට අමෙරිකාවේ අවදානය යොමුවෙලා තියෙනවා.”

    එම එන්නත් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ.

    :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ මොකද මහනුවර උන්ට විතරක්?

    ස්පුට්නිකා නෑලු 2 වෙනි ඩොස් එක දෙන්න ඒ වෙනුවට මොඩර්නා දෙන්නේ කලින් ස්පුට්නික් පළමු එකට දුන්නේ නුවර නිලමෙලට
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ස්පුට්නිකා නෑලු 2 වෙනි ඩොස් එක දෙන්න ඒ වෙනුවට මොඩර්නා දෙන්නේ කලින් ස්පුට්නික් පළමු එකට දුන්නේ නුවර නිලමෙලට
    උන් අලි ෆුකෙන් අාපු නිසා වෙන්න අැති😄😄.ඕකුන් කවදහරි මැරෙන්නේ කොරෝන නිසා නෙමෙයි වැක්සීන් කොක්ටේල් හින්දා...😄😄
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Mu hithuwada danne na nuwara tikak heethala nisa ehe vaccines store karata awulak na kiyala. Nuwaraeliya amathaka wela. Nathnam ehe yawanne :lol:
     
    • Haha
    Reactions: tha123

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උන් අලි ෆුකෙන් අාපු නිසා වෙන්න අැති😄😄.ඕකුන් කවදහරි මැරෙන්නේ කොරෝන නිසා නෙමෙයි වැක්සීන් කොක්ටේල් හින්දා...😄😄
    Russian + American hahaha :lol:
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    වැක්සීන් ඕන ප්‍රමාණය නැත්නම් තියෙන ටික දෙකට බෙදල මිනිස්සුන්ට ගැහුව නම් හරිනෙ මාත්‍රා දෙකම.
    ආය එන ඒව සුවර් නැත්නම් තියෙන ටික කළමණාකරනය කරගන්න ඕන.
     
    • Like
    Reactions: tha123