මචන් අපි සතුටුවෙමු වෙනත් ආගමක් ෆලොව් කරපු කෙනෙක් දැන් බුද්ධ දර්ශනය ෆලොව් කරන එක ගැන... අපි කරන්න ඕනේ ඌව විහිලුවට ගන්න එක නෙවෙයි නේද??? ඇයි බන් අපි කෙලෝ ගන්නේ?? දැන්වත් එකතු වෙයල්ලකෝ....:( මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...:(