අසුභ ලකුණු ඉවතට මහින්ද මයුරා මැඳුරට

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mahinda withara da bn bahu bootha karanne ?
    ethakota my3 kisima jyothishya deyak karanne nedda ?
    MR,my3,ranil me kawuruth aniwa awuruddakata paarak thirupathi hari yanawane bn
    anika me api dakina tika witharai
    me lankawe kochchara famous minissu thawa kochchara dewal karanawa athida me wage dewal apita pissu kiyala hithena jaathiye dewal ? :dull:
    mama ekai bn kiyanne,api mewa gena comment karala wedak naha
    a gedara aithi kaarayata awulak nathnam api lobha hithanna ona nane ape nowena dekata ;)

    ඉතින් මයිත්‍රී හරි රනිල් හරි ඔහොම එකක් කරපුවම දාපන් ඒත් අපි හිනා වෙනවා :yes: කව්රුකරත් හිනාවෙනවා උඹ ඉතින් ඕකට ඔච්චර අප්සෙට් යන්න එපා ;)

    කව්රුවත් ලොබ හිතුවේ නෑ බං කලිනුත් කිව්වනේ.....මිත්‍යදුෂ්ටිය පස්සේ යන එකට හිනා උනා එච්චරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අසුභ ලකුණු ඉවතට මහින්ද... 04-05-2015 09:26 PM -10
    අසුභ ලකුණු ඉවතට මහින්ද... 04-05-2015 07:57 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla

    Andenawa neh? :lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අනේ මන්ද බං මේ වගේ හරකෙක්ව තව පාරක් ජනාධිපතිකරගන්න ඕනෙ කියල හිතන උනුත් ලඞ්කාවෙ ඉන්නවනෙ :lol: :lol:

    උබේ තාත්තද යකෝ හරකා ?
    රටක් නිදහස් කරලා දුන්න මිනිහෙක් ට ගරු කරපන් නුගත් පොන්නයා .
    කොහොම උනත් මහින්ද මේ රටට දෙයක් කරපු මිනිහෙක් . අනිත් උන් එක්ක තියනකොට . එක නිසා සක්කිලියෙක් වගේ කතා කරන්න එපා . ඇත්තටම දුක හිතෙනවා .
    උබ වගේ උන් තමයි තමන්ගේ තාත්තට බුරුවා කියන්නේ :yes:
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    swimming pool එකට මේකා කරලා තියෙන අපරාදේ බලපල්ලකො
    මේ වගේ මෝඩ තකතීරු නුගත් මන්දබුද්දිකයෙක් නේ අපේ රට අවුරුදු ගානක් පාලනය කලේ
    මේකා මොන තරම් ගොන් වැඩ කරලා ඇද්ද පහුගිය අවුරුදු දහයට
    ලංකාව මෙහෙමවත් තියෙනවා ලොකු දෙයක්

    ow mehemawath tiyenne umbalage ponila nisa.ane ukeeee
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උබේ තාත්තද යකෝ හරකා ?
    රටක් නිදහස් කරලා දුන්න මිනිහෙක් ට ගරු කරපන් නුගත් පොන්නයා .
    කොහොම උනත් මහින්ද මේ රටට දෙයක් කරපු මිනිහෙක් . අනිත් උන් එක්ක තියනකොට . එක නිසා සක්කිලියෙක් වගේ කතා කරන්න එපා . ඇත්තටම දුක හිතෙනවා .
    උබ වගේ උන් තමයි තමන්ගේ තාත්තට බුරුවා කියන්නේ :yes:

    meke godak dan inne ponnayo ban unta owa terenne neha.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපරාදේ ගෙදර බන්. ප්ලෑන් එක හදපු එකා දැනටම වහ කාලද දන්නේ නෑ.
    මේ මනුස්සය තාමත් ඕව විශ්වාස කරනවනේ වෙච්ච දෙයින් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව.
     

    waligamaya

    Well-known member
  • අපි අතර ඔන තරම් කට්ටිය ඉන්නව මේ මිත්‍යව පස්සෙයන උගත් අය පව ඉන්නව. කට්ටිය මේ බමුනු මතවාද වල තමත් ඉන්නව විතරක් නෙවෙයි බුදුදහමත් මෙකට ගවගන්නව. මොඩ නමික කීබොඩ බවුද්දයෝ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    රුපියල් මිලියන 450 කට හිටපු ජනාධිපති පීකොක් මන්දිරය මිලට ගනීද ?

    පසුගිය දිනවල ලංකාවේ පුවත්පත් ඇතුළු මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායකයා වන ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ තමාට අයත්, නාවල පිහිටි පීකොක් මන්දිරය නම් සුඛෝපභෝගී නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් බවයි. හිටපු ජනාධිපතිවරයාට ‍කොළඹ නරගරයේ ජීවත්වීම සඳහා නිවසක් නොමැති හෙයින් මෙම නිවස ලබාදෙන බව ඒ.එස්.පී. ලියනගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

    එහෙත් මේ වනවිට අපට වාර්තා වන්නේ මෙම නිවස හිටපු ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීමට නියමිතව ඇති බවයි.
    නාවල පිහිටි එම නිවස විකිණීම සඳහා lankapropertyweb.com නැමැති වෙබ් අඩවියේ දැන්වීමක් දමා ඇති අතර Reach Real Estate නැමැති දේපළ වෙළඳාම් සමාගමේ නමින් මෙම දැන්වීම ප්‍රසිද්ධ කොට ඇත. එම දැන්වීමට අනුව පර්චස් 150 කින් යුක්ත ඉඩම සහ පීකොක් මන්දිරය විකිණීමට නියමිතව ඇත්තේ රුපියල් මිලියන 450 ක පමණ මුදලකටයි. මෙම මන්දිරය පිහිණුම් තටාකයකින් සහ ටෙනිස් පිටියකින් ද සමන්විතය.

    ඒ.එස්.පී. ලියනගේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවලට තොරතුරු ලබාදීමේදී තමන් මුදල් අපහසුතාවයකින් මේ දිනවල පසුවන බව පිළිගෙන ඇති අතර එහෙත් ඔහු ප්‍රකාශ කළේ මෙම නිවස හිටපු ජනාධිපතිවරයාට නොමිලේ ලබාදෙන බවයි. එසේ ම මෙම නිවස මීට පෙර රුපියල් ලක්ෂ 04 ක මුදලකට කුළියට ලබාදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

    මේ අතර ravaya.lk වෙබ් අඩවිය වාර්තා කළේ පීකොක් මන්දිරයේ පිහිටි පිහිණුම් තටාකය හිටපු ජනාධිපතිවරයාට අසුබ හෙයින් එය වසාදැමීමට කටයුතු කරමින් සිටින බවයි. හිටපු ජනාධිපතිවරයා ඉන්දීය ජ්‍යොතිෂ්‍යකරුවෙකුට නිවස පෙන්වා ඇති අතර ඔහු පිහිණුම් තටාකය අසුබ හෙයින් එය වසා දමන්නැයි පවසා ඇති හෙයින් මෙම පියවර ගෙන ඇතිබව එම වෙබ් අඩවිය වාර්තා කරයි.
    නිවස විකුණන්නේ නැතිබව පවසමින් හදිසියේ නිවස විකිණීම සඳහා දැන්වීමක් ද පළ කොට හොර රහසේ හිටපු ජනාධිපතිවරයාට පීකොක් මන්දිරය විකුණා දැමීමට ඒ.එස්.පී. ලියනගේ කටයුතු කරමින් සිටී.

    හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල බලයේ සිටින කාලයේදී රටේ සම්පත්, අනුන් සතු දේපළ තම පවුල සතු කරගත් අතර බලය නොමැති ව වුව ද දැන් සිදුකරන්නේ රටේ සම්පත් සූරාකමින් උපයාගත් මුදල් හිතුමතයේ වියදම් කරමින් තමාට අවශ්‍ය දේපළ මිලදී ගන්නා බවයි.


    පීකොක් මන්දියර විකුණන බව සඳහන් දැන්වීම
    http://www.lankapropertyweb.com/sale/property_details-95165.html

    පිහිණුම් තටාකය වසා දැමීම සම්බන්ධ තොරතුරු සහිත ලිපිය
    http://ravaya.lk/?p=6469

    pekok-house.-1-jpg.jpg

    pekok-house.-3-jpg.jpg