1. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    Damn
  2. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    :(
  3. ROCCO-X

    MASK danna ona na MASK dapan yako

    :lol:ඕක ගැන මම ඊයේ මේකෙ කියල මට -රෙප් තොගයක් අාව..තව කවුද කෙනෙක් කිව්ව මට කොමන් සෙන්ස් නෑ කියල..:(මම හිතන්නෙ ඔය පොලිස්පති කියන්නෙ දාන්න කියල වෙන්න ඕන..අර ලංකාවෙ අය මොනා හරි දෙන්න හදනකොට ඵපා ඵපා කියන්නෙ ඕන කියනව වගේ.:D
  4. ROCCO-X

    porn Telegram

    :(
  5. ROCCO-X

    Mask ne kiyala minissunta baninna epa

    මාස්ක් 5 ගානේවත් ඵක පවුලකට අාණ්ඩුවෙන් දෙන්න වටිනව..උන් දැන් හීන මව මව අැත්තෙ ජන්දෙන් පස්සෙ ගන්න වාහන ටික ගැන..අමනයෝ:angry:..
  6. ROCCO-X

    Coronavirus ත්‍රිව_වෙමින් පවතී WHO

    උන්ට මේක මුලින්ම පාලනය කරන්න තිබ්බ..:yes:
  7. ROCCO-X

    welcome corona benvenuto italy ...

    උඹට විතරක් නෙමෙයි බං.අනික් රටවල ඉන්න ලංකාවෙ උන්ටත් ඔය සෙතේම තමා..දැන් ගොඩක් රටවල් වල වෙන රටවල් වල උන්ට ඵන්න යන්න දෙන්නෙ.නැහැ..තේරුම් ගනින් තියෙන තත්වෙ.අපි හැමෝම රිස්ක් ඵකක තමා ඉන්නෙ..හැමෝම මැරෙනවනේ කවද හරි..හිත හදාගෙන හිටපන්..අපිත් ඵහෙමයි.
  8. ROCCO-X

    Coronavirus ත්‍රිව_වෙමින් පවතී WHO

    Coronavirus ත්‍රිව_වෙමින් පවතී WHO කොරෝනා වෛරසය: වූහාන් නීති ලිහිල් වෙද්දී යුරෝපයේ නීති දැඩි වෙයි දැනට වසා දමා ඇති වූහාන් නගරය අප්‍රේල් 8වනදා පටන් අර්ධ වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙනි. වූහාන් නගරය පිහිටි හුබෙයි ප්‍රාන්තයේ අනෙකුත් නගරවලට...
  9. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    කොරෝනා වෛරසය: වූහාන් නීති ලිහිල් වෙද්දී යුරෝපයේ නීති දැඩි වෙයි දැනට වසා දමා ඇති වූහාන් නගරය අප්‍රේල් 8වනදා පටන් අර්ධ වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙනි. වූහාන් නගරය පිහිටි හුබෙයි ප්‍රාන්තයේ අනෙකුත් නගරවලට පනවා තිබූ දැඩි සංචරණ නීති, මනා...
  10. ROCCO-X

    Kala dutu kala wala ihaganna sinhalu maattu

    dpIJ38_Wksg
  11. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    [ ඵළ
  12. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    ඔලිම්පික් වෙනුවට මේක...
  13. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    ඕක මිනිස්සුගෙන් මිනිස්සුන්ට බෝවෙන්නෙ නැහැලු..අනික ඕක අළුත් වෙෙරස් ඵකක් නෙමෙයි..ලංකාවෙත් තියෙනවා.
  14. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    :(අර pink color t-shirt ඵක අැඳන් ඉන්න රැවුලා තමා ඔතන ඉන්න ඔක්කොම අැවිස්සුවෙ..දැන් අහනව හමුදාවෙ අයත් ඵක්ක ෆොටෝ ගන්න.බල්ල..:angry:.උෟට හමුදාවේ අය no photos කිව්ව ඵක නම් හොඳම වැඩේ..:lol:
  15. ROCCO-X

    Corona walin berenna

    :lol:
  16. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    මොන කන්ට්‍රෝල්ද බං.2 ක්‍ මළා..500+ Cases.
  17. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    ඇඳීරි නීතිය පනවා තිබුණත් " ෆාමසී" විවෘතව තබන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය http://nethnews.lk/article/75554
  18. ROCCO-X

    Coronavirus (Covid19) Megathread #2

    යකෝ මුං වෙෙරස් පැටවු ගහනවද..

    No contents