Kala dutu kala wala ihaganna sinhalu maattu

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    එළවළු මොකටද ගන්නවද මන්දා ආණ්ඩුවෙන් අඩුවට දුන්න සැමනුයි පරිප්පුයි කලා මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න බැරි මිනිස්සුනෙ. මුන්ට ඔහොම වෙලා මදි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මෙහෙම වෙලාවක මෙහෙම කරන මුන්ට තමා කොරෝනා හැදෙන්න ඕන.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Modayo wage owata yanne, Lagama thiyana Arpico/Keels/Cargills walaya meteren indala polime giyanam sadhaarana gaanakata gannawa. Mama godal dekala thiyanawa. Me dawaswala witharak nemei hemadaama ohoma thamai. Eliye elawalu lelle laabai kiyala hithagena giyata keels eke eeta wada labeta mada ayin kala fresh badu thiyanawa.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    සුනාමිය වෙලාවේ මෙරුන මිනිස්සුන්ගේ රත්රන් මාල kadapu එවුන්ට ඕව මොනවද බන්