1. tharinduncc

    COVID-19 deaths INCREASING !!!

    :love2::love2::love2:
  2. tharinduncc

    කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්

    ඕක පේන්නෙම තිරුවානා කුට්ටියක් වගේ බන්... :lol: :lol: :lol:
  3. tharinduncc

    කොරෝන මරණ ගැන ප්‍රශ්න?

    ඒවා නම් බලපොරෝර්ත්තු වෙන්න එපා බන්...මනුස්සයෙක්ගේ මරණය පාඩමක් කියල දුන්න... කීලි මහරාජා... වැක්සින් 2කම අරගෙන නේද? එතකොට හිතපන් එච්චර පොරකටත් අමාරු උනා නම්... ඉතින් හ්ම්ම්...අඩුම තරමේ මිනිස්සු ඒ මරණය දිහා බලල හරි හැදෙන පාටක් නෑ... :( :(
  4. tharinduncc

    කොරෝනා තුන් ලක්‍ෂය පනී….

    වැක්සින් එක මතම දුවන එක තමයි මචන් මෙහෙ තියන වරද... මිනිස්සු පරිස්සම් වෙනවා අඩුයි.. දැන් කඩවල් වලට යන්න කලින් ඇත සොදන්නේ max 10% වගේ මිනිස්සු... මොකැයි මේ වෙන්නේ... අයිත් සීමා දාන්න වෙයි වගේ මෙහෙම යනකොටනම් ------ Post added on 1627492078
  5. tharinduncc

    COVID-19 deaths INCREASING !!!

    මේකනේ බන් ගොඩක් සොන්නයෝ හිතාගෙන ඉන්නේ වැක්සින් එක ගැහුවම හැදෙන්නේ නෑ.. නැත්තම් මැරෙන්නේ නෑ කියල... මිනිස්සුනේ බය කියන එක වැක්සින් එක ගැහුවයින් පස්සේ නැති උනා.. කිසි පරිස්සමක් නෑ... :(දැනුවත් කරන්න කෙනෙක් නෑ... මාර තර්ක ගේන්නේ. කීලි මැරුණට පස්සේ එක සොන්නයෙක්ට කතාකරල මම ඇහුව දැන් උඹේ ෆුකේ අමාරුව...
  6. tharinduncc

    කොරෝනා තුන් ලක්‍ෂය පනී….

    කොරෝනා තුන් ලක්‍ෂය පනී…. July 28, 2021 at 9:28 pm | lanka C news අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1919ක් හදුනාගෙන තිබේ. ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 301464දක්වා ඉහල යයි.
  7. tharinduncc

    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

    නාථ දෙයියෝන්ගෙන් තමයි අහන්න ඕනි :yes:
  8. tharinduncc

    එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් ?

    එක නෙවෙයි බන් පට්ට ආතල් කතාව... රුසියන් එවුන් වැක්සින් ගහන්න කැමති නෑ (ගොඩක් සංවර්දිත රටවල් වල මේ සීන් එක තියනව)...උන්ට රුසියාවේ ඉඳන් ලංකාවට ඇවිත් ආතල් ගන්න පුළුවන්...හැබැයි ටකරං ලොරි වල (බස් ) වලට නගින්න බෑ මේ රටේ මිනිස්සුන්ට... අනේ නිකන් ප්ලෑන් බන් යන්න...වැඩිකරපු බස් ගාස්තුව අඩු කරපිය ඊට...
  9. tharinduncc

    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි… July 28, 2021 at 6:36 pm | lanka C news ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබා ගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ 540,000 ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ජපානය මගින් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා...
  10. tharinduncc

    Vaccines compared against Variants of Concern

    මේක නොදන්නා කමට අහන්නේ... :yes: :yes: :yes: කොරෝනා සීන් එක ට්‍රිගර් වෙනකොට කිව්වා නේද 80% අයට රෝග ලක්ෂණ පෙන්නන්නේවත් නෑ, ඉබේම හොද වෙනවා කියල..(උන් වත් දන්නේ නෑ උන්ට අසාදනය වෙලා කියල)... එහම කතාවක් මතකයි... එතකොට ඔකේ වාසිය ඔය හැම වැක්සින් හදන සමාගමක්ම ගන්නවා නේද?
  11. tharinduncc

    ලංකාවෙන් හමුවූ ලොව ලොකුම මැණික චීනයට..රජයට වටිනාකමින් 10% ක් පමණයි.

    එක නම් දන්නේ නෑ ෆුටා..ඒවා ඉතින් අයිතිකාර හඳුරුවන්ගෙන් වගේම ගවරමෙන්තුවෙන් තමයි අහන්න වෙන්නේ.:baffled: මේක මම පුද්ගලිකව දන්නා දෙයක්... EUROPE එකෙකෙට විකුණනවට වඩා ලේසි චීනෙක්ට විකුණන එක.. උන්ට මාර පිස්සුවක් තියෙන්නේ...:yes::yes:හොද මැණිකක් තියනව නම් හොයාගෙන උනත් එන ජාතිය... මැණික් කියන තැනදී චීන්නු...
  12. tharinduncc

    ලංකාවෙන් හමුවූ ලොව ලොකුම මැණික චීනයට..රජයට වටිනාකමින් 10% ක් පමණයි.

    චීන්නු දන්නා තරමින් මැණික් වලට හොදට ගෙවනවා... මොකද උන්ට අමුතු පිස්සුවක් තියනවා මැණික් වලට...
  13. tharinduncc

    මිනිස් ජාවාරම

    දැන් පෙන්නවා... :lol::lol::lol: අප්පිරියයි බන් ඕව...මුන් අපිට ඕව කියන්නේ... අනික එතකොට 2008 ඉඳන් කරානම් හොඳම බුද්ධි අංශය හිටපු අපේ අයට ඕව අහු උනේ නැද්ද?
  14. tharinduncc

    එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් ?

    දැන් වැක්සින් ගැහුවම හැදෙන්නේ නැද්ද??? මැරෙන්නේ නැද්ද?? නිරෝගී පුද්ගලයෙකුට අතුරු අබාද එන්නේ නැද්ද? මේකේ එකෙක් කියල තියනව WHO එකෙන් මොකක්ද ලබ්බක් කිව්වා කියල... WHO එක තමයි මේකට වැඩියම වගකියන්න ඕනි... ඔය උත්ටල මේක පතිරුනට සම්පුර්ණයෙන් වගකියන්න ඕනි...මුලින් පක් පුක් ගගා හිටියා... අනික UN එක 1976...
  15. tharinduncc

    එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් ?

    ehenam ithin gewal wala inna naaki udawiya patawagena palayalla.... :rofl::rofl::rofl: mokada naaki nam polim pana pana gahagaththa... 60 adu un nam gahuwa saahenna aduyi...anika oya mahaththuru duwanne nathuwa indi.. danuth balaen daagena yanne.. pol patawanna thamayi me...
  16. tharinduncc

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

    ඉදිරියේදී එන්නත්කරණය සම්පූර්ණ කරන ලද පුද්ගලයින්ට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි...
  17. tharinduncc

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

    කෙලිය වැක්සින් ගහන එක දැන් මට බයිසන් ගවයෙක්ට වගේ ලාවට ලාවට තෙරීගෙන එනවා :(:(:(:rofl::rofl::rofl::eek::eek::growl::growl::oo::sorry::shocked::no::yes::P:angry::confused:
  18. tharinduncc

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග July 28, 2021 at 12:40 pm | lanka C news රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. ඉදිරියේදී සතියකට දිනයක් පාසා...

    No contents