1. tharinduncc

    මළගෙදරක ගියා , මැරුන පොරට කොරෝනා පොසිටිව්ලු බන් බලහන්කො

    හිතාගන්න බෑ බන් මේවා හිතන මොළ මොනවගේද කියල...1500+ cases අහුවෙනවා ... 150 ක් දාගෙන wedding කරන්න කතාව... (wedding ගන්න ඉන්න උන්ට පට්ට අසාදාරනයක් , එක පිලිගන්නවා) ඉතින් බන් ඔවයිනේ corona බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙන්නේ...:lol::lol::lol: උඹ හරියටම කිව්වා ඕක තමයි ඇත්ත... ලොස් වෙලා ඉන්න උන් ලාබ...
  2. tharinduncc

    මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

    අපිත් ගමේ බයියෝ තමයි බන්...:P:P:Pඑත් මේ වෙලාවේ ඕවා සුම්මා... අදාළ නෑ
  3. tharinduncc

    මළගෙදරක ගියා , මැරුන පොරට කොරෝනා පොසිටිව්ලු බන් බලහන්කො

    මමත් ඔය වැඩේම කරා හැබැයි මාස්ක් එක ගැලෙව්වේ නෑ... වාඩි උනේවත් නෑ (මේ දවස් වල සෙනග ඉන්නන තැන් වල කිසි දෙයක් කන්නේ බොන්නේ නෑ ගෙදර කෑම බීම විතරයි..) PCR positive උනා මරුන එකාගේ, සමහර අය බය උනා..මොකද උන් උඹ වගේ තේ බීල මාස්ක් ගලවල එහෙම ඉඳපු උන්...හැබැයි උන්ටත් දන්නා තරමට අවුලක් උනේ නෑ ඕවා වැඩිය...
  4. tharinduncc

    මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

    තේරෙන්නේ නැති උන්ට කුණුහරුප තමයි...😇😇😇 තරහ වෙන්නම මම නම් බැන්න... 😁😁😁උන්ට මේක ගානක් නැත්තම් අනිත් මනුස්සයාගේ ජීවිතය, HELTH එක වටින්නේ නැත්තම් මොකටද බන් ඒ වගේ නෑයෝ..... රෙද්දටද? 🤬🤬🤬තිත්ත කුනුහරුපෙන් බැන්න...ගෙන්න ගන්න එකනෙක් ගෙදර ඉන්නවා නම් මුලින් ඒ පුද්ගලයට ආමන්ත්‍රණය කරපන්
  5. tharinduncc

    උබලා දැන් ඉන්න ආගම අදහන්නේ ඇයි ?

    agam adahanne natha....darshanayak soyanawa pamani...
  6. tharinduncc

    ‘ලංකා තේ’ අපනයන මිල අඛණ්ඩව පහත වැටේ.. පොහොර නැතිව හොඳ දළු නෑ..

    owa kiyala wadak naa.... patta buddimath aya inne me rate.. loke wadima aausha thiyana ratak thamayi japan... 100% kaabanikada?
  7. tharinduncc

    කොවිඩ් වැක්සින් එක ගන්නද??? එපාද???

    මේකේ ඕවා අහන්න එපා... උඹම හිතල හොයල උඹට එක ඕනි නම් ගහගනින්... මොකද මේකේ ගහපු එවුන් ගහන්න කියනව නැති එවුන් එපා කියනව... මොකක් ගැහුවත් නොගහුවත් පරිස්සම් වෙයන්...
  8. tharinduncc

    වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

    paint remover mama nam recommend karanne naa... smahara welawata wood grain ekata haani wenawa... naththam pulli hitinawa... mamath oya wade kara... nadun lee walin hadapu janel piyan wageka pulli wage hitiya... ganin random orbit sander ekak.. eka wadeta top... habayi putho parissamata karanna...
  9. tharinduncc

    වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

    araka wadak naa ban... ape gedara gawe wena wenama thiyana eka... e dawas walama allapu gedara 2kama ekata thiyana eka gaawa... melo rahak naa dan... wadak naa patta awul ban finishing eka... anika stain eka wenama thiyana nisa umbata oni color eka enakam code 1k hari 2k hari gagaa balanna...
  10. tharinduncc

    වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

    THIS ONE >>> තව, ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්නත් පුලුවන් (y)(y)(y)
  11. tharinduncc

    ගුරු වර්ජනය

    okunta nam padi wadi karalama denna oni... ballo...minissu gaanakata rassa naa... munta karanna thiyana podi wadeth karaganna baa...mama ape teacher ge panthi giye naa kiyala iskoledi kon kara... wesa balli waren kade yan pakayi tika... hama uttatama anduwata baninna epa... munta hariyanne...

    No contents