කොරෝනා තුන් ලක්‍ෂය පනී….

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කොරෝනා තුන් ලක්‍ෂය පනී….

    July 28, 2021 at 9:28 pm | lanka C news
    කොරෝනා තුන් ලක්‍ෂය පනී….

    අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1919ක් හදුනාගෙන තිබේ.

    ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 301464දක්වා ඉහල යයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයෙත් වැඩිවෙයි වගේ. Vaccine කරාට පස්සේ pcr නතර කරයිද දන්නේ නෑ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
    වැක්සින් එක මතම දුවන එක තමයි මචන් මෙහෙ තියන වරද... මිනිස්සු පරිස්සම් වෙනවා අඩුයි.. දැන් කඩවල් වලට යන්න කලින් ඇත සොදන්නේ max 10% වගේ මිනිස්සු...

    එන්න එන්න වැඩි වෙනවා නේද. 🙄🙄 waves තුනක් බේරිලා හිටියා යන්තම්.

    ඩෙල්ටා තමයි කේස් එක. 😐😐


    මොකැයි මේ වෙන්නේ... අයිත් සීමා දාන්න වෙයි වගේ මෙහෙම යනකොටනම්
    ------ Post added on Jul 28, 2021 at 10:37 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    • Haha
    Reactions: IKL and tharinduncc