කලාතුරකින් විතරයි මෙ වගෙ කියවන්න ආස ත්‍රෙඩ් වැටෙන්නෙ, මෙ සීන් එක මම දැනන් හිටියෙ නැ. තැන්ක්ස්, යූටියුබ් විකි වලින් තව බලන්න පුලුවන්.
මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රී, ඔය තුනෙ මාර බැඳිමක් තියෙන්නෙ, මුලු විශ්මයම ඉඳලා ඉලෙක්ට්‍රොන දක්වා ඔක්කොම රන් වෙන්නෙ ඔය තුනෙන්. එක තෙරුම් ගත්තාම තෙරෙනේවා දෙයියො ගැන...