මම මාරම සතුටුයි උඹ බෙරුන එක ගැන, මොන මගුල, ඩිප්‍රෙශන්, කරදර තිබ්බත් දරුවො ගැන හිතුවාම ඔවා යට පත් කරලා ගෙම ගහන්න මොටිවෙශන් එනවා, උඹ ලමයින්ට ආදරෙ වෙලත් කොච්චියට පනින්න ගියා කියන්නෙ මාර විදියටම ඩවුන්ම වෙලා කියලා තෙරෙනවා. පොඩි එවුනුත් වාසනාවයි, උඹත් වාසනාවයි බෙරුන එක ගැන. (y) :love: x...