සින්දුවක_තේරුම

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සින්දුවක_තේරුම

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි පුර සඳ
නොවී ඉමු ඉක්මන්

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

ඔන්න කපල් එකක් ඉන්නවා පාක් එකක කුඩයක් මුවා කරගෙන . ඇතුලේ වැඩ කෝටියයි . උම්මාද කිස්ද හාදුද එව්වද මෙව්වද අරවද වැඩ ගොඩයි . ඔය අතරේ ටිකක් වෙලා යනකොට කොල්ලා කෙල්ලගේ හංස යුවල ආආආආආආආආදරෙන් පිරිමදිනවා . ඔය කන්ද පිරිමැද පිරිමැද කියලා කියන්නේ ඒකනේ . ඉතින් එහෙම පිරිමැද පිරිමැද ඉන්නකොට කොල්ලටත් දැන් ෆෝම් වේගෙන එනවා . ලන්ද මුදුනට මුදුනට මුදුනට කියන්නේ ඒක .

හඳ පායනකොට සං ගාලා හඳ මුදුනට එන්නේ නෑනේ . ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල තමා හඳ අහස මුදුනට එන්නේ . ඉතින් මේ කොල්ලගේ හඳත් ලන්ද මුදුනට කෙලින් වෙවී පායන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව කියලා කියන්න තමයි මේ උපමාව යොදාගෙන තියෙන්නේ .
වන්දනාවක යන්නේ කොහොමද කියලා කියන්නේ කොල්ලට ෆෝම් උනාට කෙල්ලට මුකුත් කරන්න විදියක් නෑ , මොකද දෙන්නා ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරවන්තයින් වෙලා .අනික උන් දෙන්නා ටිකක් තාම වයසින් මුහුකුරා ගිය දෙන්නෙකුත් නෙවෙයි . නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා කියන්නේ විවාහ වෙන්නත් කලින් ඒ දෙන්නා හිතාමතාම තම තමන්ගේ හැගීම් අවුස්සා ගන්නවා කියන අර්ථය ගෙනහැර දක්වන්න .

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි පුර සඳ
නොවී ඉමු ඉක්මන්

මෙතන අරලියා මල් ඔහේ පිපුනට කියලා කියන්නේ කුප්පමේනියා මල් කියලා කියන එක සාහිත්‍යයට ගැලපෙන්නේ නැති නිසා . අරලියා මල් සමාන කරන්නේ දෙන්නගේ හිත්වල ඇතිවෙන සරාගී සිතිවිලි වලට . ඒ සිතිවිලි කලින්ම ඇති උනාට දෙන්නට මෙව්වා කරන්න හොඳ කාලයක් ඇවිත් නෑ කියලා තමයි පෝය නෑ ඇවිදින් කියලා කියන්නේ .
කොල්ලා ලවු කලාට මොකෝ තාම කොල්ලට හරියට කොලින්කෙර ගන්නත් බෑ වගේ . මෙව්වා එක හරියට අටවක හඳ වගේ වක් වෙනවා වැඩි වෙලාවක් කෙලින් වෙලා නොතිබි . ගෙවා අටවක වැඩෙයි පුර හඳ නොවී ඉමු ඉක්මන් කියලා කියන්නේ අටවක වගේ වෙලා තියෙන මෙව්වා එක තව කාලයක් යනකොට හොඳට වැඩිලා නැමී ගතිය නැතිවෙලා කොලින්කෙරගන්න පුළුවන් වෙලා තියෙයි , ඒ නිසා ඒ කාලේ එනකං ඉක්මන් වෙන්නේ නැතුව ඉමු කියලා ශ්‍රාවකයිට හඟවන්න .

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් කියලා කියන්නේ කොල්ලගේ අටවක හඳ කෙලින් කරගන්න පුළුවන් කාලයක් එනකං වෙන උන්ගේ කෙලින් වෙච්ච ඒවා හොයාගෙන යන්නේ නැතුව අම්මා තාත්තා රැකවරණයේ හොඳින් ඉන්න කියලා .
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියලා කියන්නේ හොඳ කාලයක් ආවම ඔන්නොහෙ කසාද නොබැන්දත් කමක් නෑ අපිත් පොඩි ෆන් එකක් ගන්න පන්සල් යමු කියලා .
හාහ් හාහ් හාහ් හාහ්

පන්සල කියන්නේ මොකද්ද කියලා දන්නෝ දනිති . නොදන්නෝ පෞද්ගලිකව විමසන්න . සෙරෙප්පු ගලවලා බෑග් තියලා සැදී පැහැදී තමයි පන්සල් යන්නේ . තේරෙනවනම් දැන් තේරෙන්න ඕන .

මේක ගත්තේ මෙතනින්..http://sinduwagemiyasiya.blogspot.com/
සම්පුර්ණ අයිතිය බ්ලොග් අයිතිකරුවාගේ.ලස්සන නිසයි කොපි පේස්ට් කලේ,සමාවෙන්න ඕන නොකිය ගත්තට...
 
IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    5274176.gif
    5274176.gif
    5274176.gif
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බොරු කියන්න එපා බන්

    අහගනින් හරි තේරුම

    කොල්ලා පෝය දවසේ දකිනවා අනිත් උන් ලස්සන යනවා ජෝඩු දාලා පන්සල් යනවා . රාත්‍රියට කන්ද පිරිමදිනවා සද එලිය ඇවිත් ටික ටික.එත් අපිට ජෝඩු දාල තාම පන්සල් යන්න වෙසක් බලන්න යන්න බෑ. මොකද ගමේ අයට මේ සම්බන්දය තාම රහසක් නිසා.

    අරලියා මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්
    ගෙවා අටවක වැඩෙයි පුර සඳ
    නොවී ඉමු ඉක්මන්

    කොල්ලා දකිනවා පෝයට අරලියා මල් පිපිලා තියනවා ලස්සනට. හබැයි අපි දෙන්නට තාම පෝය ලබලා නෑ . මේ පහු වෙන්නේ අපේ සම්බන්දයේ අටවක කාලේ. හැබැයි අටවක ගෙවාගෙන පුර පෝයට ලබනවා.එක තමා බලාපොරොත්තුව. නමුත් අපිට හොරෙන් පැනල යන්න බෑ.ඒ නිසා ඉක්මන් නොවී ඉමු.

    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුරා පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්

    මේ අමාවක කාලේ කියන්නේ අපිට අපි වෙනුවෙන් හරියට පෙනී හිටින්න බැරි කාලේ. ඒ නිසා අම්මා
    තාත්තා එක්ක පරිස්සමින් හිටපන්. අපි ජීවිතේ ගලපාගෙන හොද තැනකට ආවම හැමෝම අපිට කැමති වෙයි. එතකොට අපිත් මල අරගෙන මේ ජිවිත ගමන යමු

    ඔන්න ඕකයි කතාව.

    න්නේ නැති හුත්තවල් කියන්න එපා. සිංදුවල අපහස කරන්න එපා පර බල්ලෝ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113

    අඩේ එහෙම කියන්න එපා බන්. ඕනි කෙනෙක්ට කැමති විදියකට විචාරය කරන්න පුළුවන් නෙ වඩා වැදගත් වෙන්නෙ එතන විචාරකයගේ සිතීමේ හැකියාවනේ
    බන් විචාරකය කැමති විදියකට විචාරය කරන්න නිදහස තියෙනවනෙ.
     
    Last edited:
    • Like
    Reactions: HondaMPLG

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බොරු කියන්න එපා බන්

    අහගනින් හරි තේරුම

    කොල්ලා පෝය දවසේ දකිනවා අනිත් උන් ලස්සන යනවා ජෝඩු දාලා පන්සල් යනවා . රාත්‍රියට කන්ද පිරිමදිනවා සද එලිය ඇවිත් ටික ටික.එත් අපිට ජෝඩු දාල තාම පන්සල් යන්න වෙසක් බලන්න යන්න බෑ. මොකද ගමේ අයට මේ සම්බන්දය තාම රහසක් නිසා.

    අරලියා මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්
    ගෙවා අටවක වැඩෙයි පුර සඳ
    නොවී ඉමු ඉක්මන්

    කොල්ලා දකිනවා පෝයට අරලියා මල් පිපිලා තියනවා ලස්සනට. හබැයි අපි දෙන්නට තාම පෝය ලබලා නෑ . මේ පහු වෙන්නේ අපේ සම්බන්දයේ අටවක කාලේ. හැබැයි අටවක ගෙවාගෙන පුර පෝයට ලබනවා.එක තමා බලාපොරොත්තුව. නමුත් අපිට හොරෙන් පැනල යන්න බෑ.ඒ නිසා ඉක්මන් නොවී ඉමු.

    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුරා පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්

    මේ අමාවක කාලේ කියන්නේ අපිට අපි වෙනුවෙන් හරියට පෙනී හිටින්න බැරි කාලේ. ඒ නිසා අම්මා
    තාත්තා එක්ක පරිස්සමින් හිටපන්. අපි ජීවිතේ ගලපාගෙන හොද තැනකට ආවම හැමෝම අපිට කැමති වෙයි. එතකොට අපිත් මල අරගෙන මේ ජිවිත ගමන යමු

    ඔන්න ඕකයි කතාව.

    න්නේ නැති හුත්තවල් කියන්න එපා. සිංදුවල අපහස කරන්න එපා පර බල්ලෝ

    ඕක මම කියපු කතාවක් නෙමෙයි, නමුත් සින්දුවේ තේරුම විදියට එකත් ගන්න පුළුවන්.අනික ඕක සින්දුව ලියපු කෙනාගේ අදහසකුත් නෙමෙයිනේ, බ්ලොග්කරුවෙක් විනෝදය උදෙසා ලියපු එකක්..ඕක නොතේරෙන්න තරම් මන්ද මානසිකයොත් එළකිරියේ ඉන්න බව මම දන්නවා නම් දාන්නෙත් නැහැ.:no:
    අපි ත්‍රෙඩ් එකක අපේම පුද්ගලික අදහසක්
    දාන්නේ හුගක්ම වැදගත් දෙයක් සම්බන්දයෙන් විතරයි.
    මේක දැකලා ඔයාගේ හිත රිදුන නම් සමාවෙන්න..
    කොහොම උනත් හුත්තා, බල්ලා වගේ වචන අපේ ගෙවල්වල භාවිතා වෙන්නේ නැති නිසා ඔන්න මම කියන්න ගියේ නැහැ..:lol::lol:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බැලූ බැල්මට මේ නියම අර්ථය නෙමෙයි කියල තේරෙනවා. ඒත් ඔනෑම කෙනෙකුට සින්දුවක් විචාරය කරන්න තියන අයිතිය මම පිලිගන්නවා :lol::lol:
     
    බොරු කියන්න එපා බන්

    අහගනින් හරි තේරුම

    blah blah blah

    මේ අමාවක කාලේ කියන්නේ අපිට අපි වෙනුවෙන් හරියට පෙනී හිටින්න බැරි කාලේ. ඒ නිසා අම්මා
    තාත්තා එක්ක පරිස්සමින් හිටපන්. අපි ජීවිතේ ගලපාගෙන හොද තැනකට ආවම හැමෝම අපිට කැමති වෙයි. එතකොට අපිත් මල අරගෙන මේ ජිවිත ගමන යමු

    ඔන්න ඕකයි කතාව.

    න්නේ නැති හුත්තවල් කියන්න එපා. සිංදුවල අපහස කරන්න එපා පර බල්ලෝ

    අම්ම ගැනයි ජීවිතේ ජයගන්න එක ගැනයි කියල අන්තිමට පෙන්නලා තියෙන්නේ උඹට ඒ එකක් ගැනවත් තේරුමක් නෑ කියල. උඹේ භාෂාවෙන් තේරෙනවා උඹ හැදිලා තියෙන්නේ මොන වගේ තැනකද කියල. කුණුහරුප කියන්න ඕන නම් ඒකට හරියන ත්‍රෙඩ් එකකට පලයන් ගිහිං කුණුහරුප කියන උන් එක්ක කියපන්. උඹත් මේකේ ඉන්න සමහරු වගේ කුණුහරුප කියල පොරක් වෙන්න දඟලන අපතයෙක්.
    අම්ම ගැන කියන එකේම ඔය අනිත් වචන සෙට් එකත් පාවිච්චි කරන්නේ ඉතින් අවජාතකම එකෙක් තමයි.:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරු කියන්න එපා බන්
    මොකෑ බං මේ.. බීලද උඹ.. යකෝ ඕනම ගීතයකට ඕනම එකෙකුට ඕනම විදියට විචාරය කිරීමේ අයිතියක් තියෙනවනේ.. ඒක පිළිගන්න නොපිළිගන්න එක කියවන එකාගෙ වැඩක්.. ඕකෙ ඇත්තම කතාව මෙන්න මේකයි කියලා දන්නෙ ගීතයේ රචකයා විතරයි.. ගීතයකට විචාරයක් ලියන්නත් හැකියාවක් තියෙන්න ඕනි බං..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මොකෑ බං මේ.. බීලද උඹ.. යකෝ ඕනම ගීතයකට ඕනම එකෙකුට ඕනම විදියට විචාරය කිරීමේ අයිතියක් තියෙනවනේ.. ඒක පිළිගන්න නොපිළිගන්න එක කියවන එකාගෙ වැඩක්.. ඕකෙ ඇත්තම කතාව මෙන්න මේකයි කියලා දන්නෙ ගීතයේ රචකයා විතරයි.. ගීතයකට විචාරයක් ලියන්නත් හැකියාවක් තියෙන්න ඕනි බං..

    ohh... ube location wenas una kiyanne ehenam kohoma hari bosge duwata kokka gaha gaththada...ela..ela...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට සිරි මේක සීරියස් අරන් නේද...ඕනම දෙයක් කින්ඩියට හරි අපහාසෙට හරි අරන් විනාස කරලා දාන පරමාර්ථෙන්ම කරන පිරිසක් ඉන්නවා මෙතන එහෙම දෙයක් වෙලා නෑ.මේක බ්ලොග් එකක දැක්ක වගෙත් මතකයි.අනික් සහෝ ට සීන් එක දැකලා ටිකක් වැඩියෙන් තරහ ගිහින් වගේ ඒක සාධාරණ වෙන්න පුලුවන් ඒත් ඒ වචන හැසිරවීම දකින අනික් අයට ඇති කරන්නේ වෙනම අදහසක්..ඒ නිසා තමා කියන්නේ ඕනම දේකට ඕනවට වඩා ඉක්මන් වෙන්නත් නරකයි... (පරක්කු වෙන්නත් නරකයි..) :):):)
     
    • Like
    Reactions: HondaMPLG

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :D :D
    ඔව් බං.. දැන් මාස එකහමාරක් වගේ වෙනවා..:)

    අම්මටසිරි ලොකේෂන් එක වෙනස් වෙලා කියහන්කෝ.
    බොසාගේ දුව = කෙල්ල උනාවත් ද....
    :lol::lol::lol: