1. B_i_n_g_o

    Hanthanata Payana Sanda -Dammika Bandara

    +8 මචෝ :)
  2. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    සම්මුතිය කියන්නෙ සාමාන්‍ය ලෝකයේ පිළිගත් තත්වයයි. කය, සිත කියන දේවල් වල පරමාර්ථය මෙන්න මේකයි කියල මට පෙන්වන්න පුළුවන්. නමුත් සංසාරය, නිවන කියන දේවල්වල පරමාර්ථයක් අමුතුවෙන් පෙන්වන්න ඕනෙ නැහැ. ඒකම තමයි පරමාර්ථය.
  3. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    p.s සම්මුතිය සහ පරමාර්ථය ගැන තේරෙන්නෙම නැත්තන් මේක පොඩ්ඩක් බලන්නකෝ.
  4. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම දැන් චුතවෙනවා මචන්ලා. හෙට ඉරිදා උනාට උදේ නැගිටින්න ඕනෙ පොඩි ගමනක් යන්න. ආයෙ සෙට් වෙන්න වෙන්නෙ හෙට රෑවෙලා වගේ තමයි :). එතකන් කට්ටිය දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු. ජයවේවා!!!:)
  5. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔව් මචං. FB එකටත් ගොඩක් යන්නෙ ඉතින් එළකිරියේ ඉස්සල්ලම දාන ඒවානේ :lol:
  6. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    තියන අවුල මොකක්ද කියලත්, හිතේ තියන අරමුණ මොකක්ද කියලත් හොඳටම දන්නවා. ඒත් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම ආරාධනා කරල තියන විදිහ අනුව ඒ අවුල්, අරමුණු නොසලකා හැරලා පිළිතුරු දෙන්න සිදුවෙනවා :rolleyes:
  7. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නිවැරදි පිළිතුර දීලයි තියෙන්නෙ, ඔබට තේරුම් ගත හැකිනම් :rolleyes:
  8. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    අපිට පුළුවන් විදිහට මෙයාලට තේරුම් කරන්න බලමු :rolleyes:
  9. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පටලව ගන්න එපා මම කියා කෙනෙක් නැති බව අවබෝධ නොවීම නිසයි සත්වයා සංසාරයට අහුවෙලා තියෙන්නෙ. මගේ අම්ම, මගේ ගෙදර, මගේ වාහනේ කියල තන්හාව අපි ගාව තියෙන්නෙ ඒ අවබෝධය නැති නිසයි. මතකය කියන්නෙත් සිතිවිල්ලක් නිසා එය අනිත්‍ය දෙයක් බව මම කලින් කිව්වා. ඔයාල පරමාර්ථයයි සම්මුතියයි පටලවන් ඉන්නෙ. එකයි මේ වගේ...
  10. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔව් මචං :) සමහරුන්ට තේරෙනවා. සමහරුන්ට ඇත්තටම තේරෙන්නෙ නැහැ. සමහරු තේරුනත් නොතේරුනා ප්‍රශ්නය වටේ කැරකෙනවා:rolleyes:
  11. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    සිත අනිත්‍යයි සිතට අරමුණු වන සිතිවිලි අනිත්‍යයි. ඒ අනුව මතකය කියා නිත්‍ය සිතිවිල්ලක් නැහැ. මතකය එකතු කරන තැන(දෙය) කියා ඔබ අදහස් කලේ විඥ්ඥානයයි. විඥ්ඥානය කියන්නෙ සිතිවිලි පරම්පරාවක්. මම කලින් දුන්න ගඟේ උදාහරණය වගේ. විනාඩි පහකට කලින් තිබුණු දෙය නෙමෙයි දැන් තියෙන්නෙ. ඉතින් කොහොමද ඔබ කියන්නෙ එය...
  12. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එකම කෙනා ඉපදෙනවා උනොත් "අනිත්‍ය" සංකල්පයට මොකක්ද වෙන්නෙ??? ගඟේ දැන් ගලන වතුර නෙමෙයි තව විනාඩි පහකින් තියෙන්නෙ. ඒ නිසා මට කියන්න පුළුවන් එතන තියෙන්නෙ විනාඩි පහකට කලින් තිබුන ගඟ නෙමෙයි කියල.
  13. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එහෙම එකක් නෑ බං. මං දන්න දේවල් බොහෝම ටිකයි තියෙන්නෙ. හරියටම මේවා ගැන දැනගන්න නම් හොඳින් ධර්මය දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නම වෙනව :)
  14. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පිනෙහි අනුමෝදන් වීම සහ පිං අනුමෝදන් කරවීම කියන්නෙ දෙකක් නේද. ප්‍රේතයන්ට පිනෙහි අනුමෝදන් වෙන්න බෑ. මනුෂ්‍යයින්ට පමණයි පිනෙහි අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ කිසියම් පිරිසක් කරන පිනක් දැකල හෝ අහල ඒ ගැන සිත පහදවාගෙන මේ පින මටත් ලැබේවා කියල ප්‍රර්ථනා කරනව. ප්‍රේතයන්ට තමුන් විසින්ම පිනෙහි අනුමෝදන්...
  15. B_i_n_g_o

    ධම්ම_පදය

    :):)
  16. B_i_n_g_o

    කනකෑ_පුතුගේ_තතු

    ස්තුතියි යාළුවා :) You have given out too much Reputation in the last 24 hours, try again later.
  17. B_i_n_g_o

    බුදු_දහම

    නැහැ මම දන්නෙ නැහැ. කියමු බලන්න උත්තරේ :)
  18. B_i_n_g_o

    මුත්‍රා

    අපි චූ දාමු :P

    No contents