1. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    දැනන් හිටියෙ නෑ බං කලින් :)
  2. B_i_n_g_o

    සසර සරනා ජීවිතේ

    :) You must spread some Reputation around before giving it to asylum again.
  3. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    ජල චක්‍රයේ ජල වාෂ්ප කියල ජාතියක් තියන නිසා පනින්න වෙනවම තමයි :lol::lol::rofl::rofl:
  4. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    http://www.scienceagogo.com/news/20140212193824.shtml http://guardianlv.com/2014/03/massive-quantity-of-water-found-beneath-earths-surface-from-diamond/ http://www.smh.com.au/technology/sci-tech/earth-has-a-secret-reservoir-of-water-scientists-say-20140312-34nel.html මේ මාසයේදී සිදු වුන නවතම...
  5. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    මේ ගැන විද්‍යාඥයින්ට හින්ට් එකක් හම්බෙලා තියෙන්නෙත් මේ ලඟදි :P http://guardianlv.com/2014/03/massive-quantity-of-water-found-beneath-earths-surface-from-diamond/
  6. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    මටත් ඔය ගැටලුව තිබුනා. නමුත් මෙන්න මේ සත්වයා නිසා ඒ ගැටලුවට කිසියම් අදහසක් ඇතිකරගන්න පුළුවන් උනා. මේ සත්වයා අමරණීයයි කියලයි කියන්නෙ. එළකිරියේ ත්‍රෙඩ් එකකුත් දාල තිබුන මේ සතා ගැන. තව මේ වගේ සත්වයින් ඇති. http://en.wikipedia.org/wiki/Turritopsis_dohrnii
  7. B_i_n_g_o

    භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

    At the 2011 American Geophysical Union Fall Meeting, Shimon Wdowinski announced an apparent temporal connection between tropical cyclones and earthquakes.[8] In April 2013, a team of seismologists at the Georgia Institute of Technology re-examined data from the 2011 Virginia earthquake using...
  8. B_i_n_g_o

    බැදපු උන් නැති උන් වරෙව්

    කෙල්ල කියනව ඒකිට 4ක් ඕනෙමයිලු :rolleyes:
  9. B_i_n_g_o

    ප්‍රොෆයිල් පිචෑර් එකට GIF එකක් දාන විදිය

    අයියෝ GT ලොක්කට හොඳටම රිදෙයි මේක දැකල :lol::lol:
  10. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හෙළයෙක් දීල තියන ලින්ක් එකේ තියෙන්නෙ බුද්ධ ජයන්ති ත්රිපිටකය. මම දන්න විදිහට ඒක තමයි අන්තර්ජාලයේ තියන විශ්වාසනියම මුලාශ්‍රය. හැබැයි ඔන්ලයින් බලන්න පුළුවන් එකක් නම් නෙමෙයි. ඒ නිසා මම ලේසියට මේ ඔන්ලයින් ත්‍රිපිටකය බුක්මාර්ක් කරගෙන ඉන්නෙ. මේ ත්‍රිපිටකයෙ විශ්වසනීය බව ගැන නම් මට සහතික කරන්න බැහැ.
  11. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නිවැරදි කිරීමට ස්තුතියි. මෙතන දී මට ටිකක් පැටලුනා.:)
  12. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔව් හේතු තියනව. එකක් තමයි අනමතග්ග කියන වචනේ අර්ථය කෙළවරක් සෙවීමට අපහසු කියන එකයි. ඒ නිසා කෙළවරක් සෙවීමට අපහසු කල්පය ගැන සියලු තොරතුරු එතන ඇති කියල මම හිතුව. අනිත් හේතුව තමයි කල්පය ගැන උදාහරණ මගින් විස්තර කරල තියෙන්නෙ අනමතග්ග සංයුක්තයේ වීම. ඛුද්ධක නිකායේ ගොඩක් තියෙන්නෙ බුද්ධ දේශනාව නෙමෙයි කියල...
  13. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම හිටිය කියල කියල නෑ. පොඩ්ඩක් සිහියෙන් කියවන්න. මම කිව්වෙ වෙන්න පුළුවන් කියල. මට එහෙම කියන්න හේතුවක් තියනව. හේතුව තමයි අන්තඃකල්පය ගැන ඔය කියන විස්තර තියෙන්නෙ සද්ධර්ම රත්නාවලිය, ධර්ම ප්‍රදීපිකාව කියන පොත් වල. ත්‍රිපිටකයේ නෙමෙයි. ඒ පොත් වල ත්‍රිපිටකයේ එම කරුණ තියන සුත්‍රයක් ගැනවත් සඳහනක් නෑ. එහෙම...
  14. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හප්පන්න එපා බං. ඌව දැක්කෙ නෑ වගේ වාහනේ එහාට කරගෙන යමු. අපේ පාරට අයිති නැති එකෙක් නෙ.
  15. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඉතින් ඔයා කොහොමද එහෙම හිටියෙ නෑ කියල කියන්නෙ. එහෙම ඉඳල අන්තඃකල්ප විනාශයෙන් මනුෂ්‍යයි සියල්ල විනාශ වුනා වෙන්න පුළුවන්. ඒ විනාශය ජුරාසික් යුගයට පෙර සිදු නොවුනා කියල ඔයා කොහොමද කියන්නෙ??
  16. B_i_n_g_o

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    B පහන දැල්වෙන්නේ කර්මය කියන බලවේගය නිසා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. B පහන දැල්වෙන එක නවත්වන්නයි බුදු දහම තියෙන්නෙ. ඔයා හිතන් ඉන්නෙ දැන් තියන පහන් දැල්ලමයි තව විනාඩියකින් එතන තියෙන්නෙ කියල. විනාඩියකට ඉහත තිබූ තෙල් මොලෙකියුල්ස් සහ පහන්තිරේ මොලෙකියුල්ස් දැල්විලා දැන් දැවෙමින් තියෙන්නෙ...
  17. B_i_n_g_o

    ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ

    weddo nedda http://www.elakiri.com/forum/images/smilies/sq/sad9cd.gif

    No contents