1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹ රොවියගේ ටීම් එකේ ඉදලා අනිත් පැත්තට පැන්නේ ඒක ගැන කියන්නේ.
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    rep දෙනවද ?
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    තෝ පැන්නනේ අනිත් පැත්තට
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කො බොල රෙප් මෙලො වෑඩක් නෑත! ඔව් :no::no::growl:
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පොල් එකේ අන්ඔෆිෂල් රිසල්ට් අනුව බ්ලැක් ටුලිප් පිල ඉදිරියෙන් සිටිනවා ඉතින් ඒ අයට මම සුබ පතනවා..:dull::dull: ඒ වගේම අපේ රෝවින් පිලත් හොද තරගයක් දුන්නා...:cool::cool: හැමෝටම ජයෙන් ජය එහෙනම්..:D:D ඊලග අව්රුද්දෙත් හොද කබ ඇදිල්ලක් තියමු..:rofl::rofl::rolleyes::P
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ආයේ ලබන අවුරුද්දේ වරෙන් දෙන්නම්.
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹ ආවනම් අපි ගොඩ යන්න තිබ්බා. දැන් කමක් නෑ. ඊළග පාර අපි කියක් හරි හොයා ගමු කිසි ටීම් එකකට සෙට් වෙන්නේ නැතුව. :P:P:P
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කෝ යකෝ දෙනවයි කිඅලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි. :angry::angry::angry:
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මම දුන්නේ ඡන්දේ දාපු උන්ට විතරයි. දුන්නනම් දුන්නා. :):):) හැබැයි මගේ නම් දැනුත් කපලා.
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹට දීලා බන් කලින්. You must spread some Reputation around before giving it to sasliit again.
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දැන් බලපන්. අපි ගාව නම් තිබ්බා ඒත් දුන්නේ නෑ කාටවත්. :):):)
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔන්න දුන්නා.
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කෝ බන් උඹලා හොයන්නත් නෑ මේ පාර. ඒකෙන් මේපාර ඡන්ද දාපු අයත් අඩුයි.
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹට හම්බ උන ඒවගෙන් ටිකක් අපිට දීපන්. :rofl::rofl::rofl:
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    උඹ ඡන්දේ දැම්මද?
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රෙප් ටිකක් අරන් ගෙවන්න ඕන. :lol::lol::lol:
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ආවා ආවා මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය.... මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දැන් රෙප් ඕන උන් කවුද ? :P:P:P

    No contents