මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.
Dec 3, 2012
3,788
159
0
Purgatory
Happy14.gif
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ආවා ආවා
මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය....
Happy9.gif

මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....
Happy11.gif

:shocked::shocked: :shocked::shocked:

කොල්ලා ලිඩේ වැටිලා ගොඩ එන්න දගලනවා වගේ

:P:P
 
Last edited:

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දෙන්න තියා බඩගින්නට කිරි ටොපියක් ගන්න රෙපක් නෑ එකෙක් ගාවවත් :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පොල් එකේ අන්ඔෆිෂල් රිසල්ට් අනුව බ්ලැක් ටුලිප් පිල ඉදිරියෙන් සිටිනවා ඉතින් ඒ අයට මම සුබ පතනවා..:dull::dull:

    ඒ වගේම අපේ රෝවින් පිලත් හොද තරගයක් දුන්නා...:cool::cool:

    හැමෝටම ජයෙන් ජය එහෙනම්..:D:D

    ඊලග අව්රුද්දෙත් හොද කබ ඇදිල්ලක් තියමු..:rofl::rofl::rolleyes::P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දෙන්න තියා බඩගින්නට කිරි ටොපියක් ගන්න රෙපක් නෑ එකෙක් ගාවවත් :lol::lol::lol:

    දැන් බලපන්. අපි ගාව නම් තිබ්බා ඒත් දුන්නේ නෑ කාටවත්.

    :):):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආවා ආවා
    මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය....

    Happy9.gif

    මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....

    Happy11.gif
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
     
    Status
    Not open for further replies.