මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Happy4.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol: හොද වැඩේ බොට :P
    :(:(
    කෝ බන් උඹලා හොයන්නත් නෑ මේ පාර. ඒකෙන් මේපාර ඡන්ද දාපු අයත් අඩුයි.

    ඔව් බන් මට වෙලාව පැටලුනා බන් :(:(:( එනකොට කෙල වෙලා විනාඩි 20ක් පරක්කුයි :(
    itin kalin enna epai:rolleyes:
    :(:(
    ඌත් එන්නේ රෑ වෙලා බං. ඌ දීලත් නෑ. උඹනේ බොල දන්නේ ඌ දීලා නෑ කියලා.

    :(:(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෝ යකෝ දෙනවයි කිඅලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි. :angry::angry::angry::growl:
    :lol: :lol: :lol: යකෝ වොට් කරන වෙලේ තමයි පල නෙලාගන්න පුළුවන්.. අනික් එව්වා දෙන්නන් කාසි ඉතින් හම්බෙන්නේ කොහෙන්ද යකෝ :lol: :lol: දැන් ඉතින් බුදියගනින්..
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :shocked::shocked:

    එල එල..තැන්කු වේවා...උබ ඕවා තියන් හිටියේ ඇයි... :baffled::baffled:

    මම දුන්නේ ඡන්දේ දාපු උන්ට විතරයි. දුන්නනම් දුන්නා.
    :):):)

    හැබැයි මගේ නම් දැනුත් කපලා.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෝ යකෝ දෙනවයි කිඅලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි. :angry::angry::angry:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:

    :lol::lol::lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආවා ආවා
    මම බ්ලැකාට වෝට් කරල ගියේ හරිය....
    Happy9.gif

    මටත් රෙපකින් දෙකකින් සලකපල්ල....
    Happy11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මම කියපු විදිහටම යාලුවෝ සෙට් එකටත් කිව්වා හරිද :P සමහර එවුන් නම් එනකොට පරක්කු වෙලා. එත් දෙතුන්දෙනෙක් දාල තියෙනවා බ්ලැක්ට :cool:

    රොවිය හොඳ එකා තමයි. එත් සීයකට ඉහල රෙප් ප්‍රමාණයකින් දමා ගැසූ බ්ලැක් ටියුලිප් ට වොටය නොදී අවුල් වගේනේ... ඉතින් එකයි. ඔන්න මං කලින් කිව්වා වැඩියෙන් දීපු එකාට සපෝර්ට් එකත් දෙනවා කියල. කිව්වා වගේම හරිය :P

    දැන් ඉතින් අපිට සලකපියවී :rofl:
    :shocked::shocked::shocked::shocked::shocked: ඒ මොන ලඩියක්ද ඔක ෆේක් එකෙන් දාපිය.:P:lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    attachment.php

    අනේ මට මෙච්චරයි හම්බුනේ අනේ මදි යකෝ:no::dull::shocked::shocked:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බ්ලැකාගේ කණ්ඩායමට සුබ පැතුම්. කට්ටියම හොද ෆන් එකක් ගත්තනේ. කොහොමහරි රෙප් ටිකකුත් හොයා ගත්තා. එළ... ලබන අවුරුද්දෙත් අදිමු කඹ.. :):)

    denawa mata lovi achcharu kilo 10-15k man chande denamata.... :frown::dull:
     
    Status
    Not open for further replies.