සල්ලි ගෙවල දාපිය ඇඩ් දානවනං :3
බෙටන්ස් අනේ මන්ද බං. සපත්තු කියල දැම්මෙ ඉස්කෝලෙ දාපු සපත්තු විතරයි. :D දැන් කොහෙට ගියත් රබර් සෙරෙප්පු කුට්ටං දෙක තමා :3 ගොඩටත් එකයි මඩටත් එකයි :v
බෙටන්ස් වගේ ඒවනං ඒ හැටි අල්ලන්නෑ බං :/ අර බිම අඩිය තියද්දි ටකස් ටකස් ගාන ඒව අප්පිරියයි. :( ශබ්ද දූශණය. මට නං ඇල්ලුවෙ...