1. koj500

    pizza hut coupon help

    bymp
  2. koj500

    ඇමරිකාවෙන් විදුලිය ගන්න මහජන උපයෝගීතා කොමිසම බිල්ලට දෙයි.

    LNG බලාගාර ඉක්මනින් හදල ඉක්මණට ලාභ ගන්න පුළුවන් බලාගාර වර්ගයක් නේ.
  3. koj500

    Best 32" Full HD TV to buy online - budget

    එහෙම ද මචං. මං හිතුවෙ 24' හරි Full HD එනවා ඇති කියලා. මොකද දැන් phone වලත් QHD එනවා නේ. 👍
  4. koj500

    Best 32" Full HD TV to buy online - budget

    මේකෙ තියෙන ඒවා ගොඩක් HD ready ඒවා නේද? Full HD නෙමෙයි නේද?
  5. koj500

    Aga ridenawa

    Cholesterol වැඩි වෙලා
  6. koj500

    No signal issue (PC)

    Some motherboard වල feature එක තියෙනව කියල මතකයි. පොඩ්ඩක් Google කරලා බලන්න මචං.
  7. koj500

    No signal issue (PC)

    Hardware scan එකක්‌ දීලා බලන්න.
  8. koj500

    කාමයේ වරදවා හැසිරීමේ විපාක

    බඳින්න කලින් ඉන්න එක ගැන මුකුත් කියලා නෑ නේද මෙකේ? ඒකට ප්‍රති විපාක මොනවා ද?
  9. koj500

    Hutch 1GB Data sim 80/= No need ID Copy

    ඔව් බං ඒක නම් ඇත්ත. Free delivery through SL Post. හැබැයි කොච්චර දවසක් යයි ද කියලා නම් කියන්න අමාරුයි.
  10. koj500

    [Giveaway] Spotify Premium (Moded APK) - Latest Version 😉

    මේකේ සිංදු download කරන්න පුළුවන් ද බං?
  11. koj500

    Hutch 1GB Data sim 80/= No need ID Copy

    Airtel Rs.55 ට 5Gb දෙනව නේ බං. හැබැයි රෑ 12 වෙනකන් විතරයි. 50Gb Rs.1499 Hutch වගෙ ලොටන්නේ නෑ.
  12. koj500

    1TB, 2TB and 4TB External HDD

    ඔය සේරම හොදයි ඉතින් හැබැයි තමන්ට අවශ්‍ය කාරණයට ගැලපෙන එක ගන්න. Eg:- seagate - Barracuda, firecuda, skyhawk, iron wolf
  13. koj500

    Pandora Music | Giveaway🔥 | නොමිලේ

    මටත් එකක් දෙන්නකෝ සහෝදරයා සිංදුවක් අහන්න..
  14. koj500

    Questions Heavy Download Internet Packages

    Bump Airtel තමයි ඉතින්. Hutch වගේ බොරු unlimited නෑ Airtel වල . Signal තියෙනවා නම් ඉතින් super...
  15. koj500

    HDD Adapter cable help

    එහෙනම් එච්චර අවුලක් වෙන්නේ නෑ. හැබැයි, ඕවා කියන තරම් කෙරෙන්නේ නැහැ. ඕක eject කරපු ගමන් eject වෙන්නේ නෑ, සමහර වෙලාවට කචල්. අවුලක් නෑ ඉතින් ඕනි තරම් use කරන අය ඉන්නවා.
  16. koj500

    HDD Adapter cable help

    මචං, hard drive හදල තියෙන්නෙ දිගටම run වෙන්න. Hard drive එකක් අඩුම 4500rpm කරකැවෙන්නෙ. ඉතින් පොඩ්ඩක් හිතපන්කෝ ඕක සැරෙන් සැරේ on, off වෙනකොට මොකද වෙන්නේ කියලා.
  17. koj500

    Macbook ගැන help ekak oone

    Mac os වල MS office support කරනවා
  18. koj500

    මුහුදු කූඩැල්ලන් 😱😍

    මුන් cucumber නෙමෙයි නේද බං. Sea cucumber කියලා නේද කියන්නේ.
  19. koj500

    CBL Group of Companies. වැඩකරන උන්

    නෑ නෑ. ඌ හෙන පරණ එකෙක්. Experience එකට. අනික උන් දැන් මොකක් හරි boiler operation case එකක් කරන්නේ ඒකෙ.

    No contents