1. koj500

    ජෝර්ජ් ෆ්ලොයිඩ් වීඩියෝ පටය නිකුත් වේ

    fentanyl drug එක පාවිච්ච් කරල ඉදලා තියෙන්නෙ කියලා කමෙන්ට් වල තිබ්බා. ඌට හොදින් කතා කරලා arrest කරන්න නේ බං හැදුවේ.ඌ මත් ගතියට පිස්සුවෙන් වගේ. ඌ නම් කිව්වේ ඌට anxiety, phobia එහෙම තියෙනවා කියලා. බෙල්ල පාගපු එක නම් සම්පූර්ණ වැරදි.
  2. koj500

    Who watched Homeland?

    සීසන් එකයි බං බලුවේ. පළවෙනි එක විතරයි.
  3. koj500

    සිංහල keyboard (mac)

    ඔව් මචන් මන් Sinhala-QWERTY එක තමයි දැන් පාවිච්චි කරන්නේ. හෙලකුරු එකේ යි pencil software එකෙයි බං ටයිප් කරලා පුරුදු. pencil software එක වින්ඩෝස් විතරයි.හෙළකුරු එක දැන් support නොකරන නිසා Sinhala-QWERTY එක හුරු වෙන්න ටිකක් කල් යන නිසයි බැලුවේ දන්න කෙනෙක් ඉන්නවද කියලා.
  4. koj500

    සිංහල keyboard (mac)

    ඒවා dagaththe na bn. Pirated ඒවා epai bn දැම්මොත් daanna. අනික අපේ SLT මහත්තුරුන් දායාද කරන data ටික පරිස්සමිං පාවිච්චි කරන්න th ඕනි නේ. 😂
  5. koj500

    Who watched Homeland?

    Tikak බැලුවා bn. 1st season එක
  6. koj500

    සිංහල keyboard (mac)

    Word වල edit krnna ba bn. මොකද දන්නෙ නැ. Font maaru කර කර බැලුවා. ඒත් ගොඩ ගියේ නැහැ.
  7. koj500

    සිංහල keyboard (mac)

    Meka nam dannawa bn. Eth word eke mukuth edit krnna baane.
  8. koj500

    සිංහල keyboard (mac)

    Phonetic sinhala ekak naane bn hariyata. සිංහල type කරන්න නැත්නම් ඉගෙන ගන්න වෙනවා.
  9. koj500

    සිංහල keyboard (mac)

    Helakuru eke final build eka thamai bn use kale. Mojave වල awlk une na. Catalina වල hariyanne නැනේ. Built-in sinhala - QWERTY එක නම් වැඩ.
  10. koj500

    Questions වාසනා බේකර්ස් Karana aya kauda

    Horana bn meka thyenne. Cake ඉස්සර පට්ටම රසයි. හැබැයි හෙන scene එකක් ගියා ඕවට පුන්නක්කු දානවා කියලා. අපි නම් කනවා බං. රට වටේටම delivery කරනවා.
  11. koj500

    සිංහල keyboard (mac)

    Thanks මචං.... දන්න කෙනෙක් නෑ වගේ.
  12. koj500

    free software like premiere pro

    https://shotcut.org/ http://cinelerra.org/ https://www.olivevideoeditor.org/ https://kdenlive.org/en/
  13. koj500

    ESET NOD32 Internet Security '🔑' Daily Update .... - GIVEAWAY -

    thanks machn.. Me Eset product eka mokadda bn? Internet security da?
  14. koj500

    ESET NOD32 Internet Security '🔑' Daily Update .... - GIVEAWAY -

    machn me trial versions da?
  15. koj500

    සිංහල keyboard (mac)

    යාලුවනේ, Mac os catalina (10.15) එකේ MS word වල සිංහල ටයිප් කරන්න ක්‍රමයක්‌ කියන්න කෝ. හිරවෙලා ඉන්නේ. විඡේසේකර keyboard එක නම් අමාරුයි බං. හෙළකුරු එක වගේ software එකක් හෙව්වේ. transliteration keyboard එකක්. හෙළකුරු එක Word එකේ වැඩ කරන්නේ නැහැ නේ. Keyman software එකත් word වල ටයිප් වෙන්නේ නැහැ...
  16. koj500

    $$ නුවර එළියේ Luxury Container Room එකක් $$

    නියම වැඩක් මචං....
  17. koj500

    Money heist

    season 1 & 2 baluwa.
  18. koj500

    කිව්වා වගේම කරා මොනවා උනත්

    දන්නෝ දනිති...
  19. koj500

    Torrent - Iphone

    JailBreak karanna oni bn https://techspree.net/download-torrents-ipad-iphone-without-jailbreak/

    No contents