1. koj500

    CBL Group of Companies. වැඩකරන උන්

    Salary nam good කියලා අහලා තියෙනවා. මන් දන්න අයියා කෙනෙක් ඉන්නව. ඌ OT එක්ක 1.5 ක් විතර ගන්නවා. හැබැයි පරණ පොරක්
  2. koj500

    Laptop battrey

    Laptop battery ගන්න තියෙන්නේ කොහෙද බං. මටත් තව ටික කාලෙකින් ඕනි වෙයි. Lenovo battery දන්න කෙනෙක් ඉන්නව ද?
  3. koj500

    Hosting help

    Bump bump supiri bump
  4. koj500

    Antigen test කරගන්න තැනක්

    මොන antigen ද බං? කොච්චර antigen වර්ග තියෙනවා ද
  5. koj500

    ඩයලොග් ටීවී ඇප්

    ඩයලොග් ටීවී ඇප් එක වැඩ කරන්නේ නැහැ නේද? අද LPL පැක් එක දාපු සමහර අයට තව වාසියක් ලැබිලා ලු.
  6. koj500

    බෝලය ඉල්ලූ සිසුවාට වෛද්‍යවරයෙකු වෙඩි තැබූ කතාවේ ඇතුල් පැත්ත

    අපේ එහා වත්තේත් තියෙන්නේ ඉස්කෝලයක්. පුදුම කරදරයක් තියෙන්නේ. ගස් වල ගෙඩි හැදෙන කාලෙට ඉවරයි ඉතින්. ගල්, පොලු ගහනවා. බෝල් ආවම කෑගහනවා අරං දෙන්න කියලා. පොඩි උන් නේ කියලා ඉතින් දෙනව. හැබැයි ඉතින් එක දිගටම day, night shift කීපයක් ඇදලා මැරෙන්න නිදි මතේ ආව නම් දොස්‌තර ට මුන්ගේ පඩ ෂෝ වලට මාරයා වැහෙන්න...
  7. koj500

    උදවු ඕනම වෙලාවක්..

    පොඩි උදව්වක් හරි කරමු.
  8. koj500

    MS word ganna widiyak bro..

    Bump RS. 1000ta අඩුවෙන් ගන්න පුළුවන් බං ebay, Aliexpress එකෙන්. පොඩ්ඩ ක් බලන්න.
  9. koj500

    බුදුන් වඳින්නට ආ දැරියට නිරුවත පෙන්වූ නරුමයා

    Bike eke number plate eka penawa neda. Owa police eken allanne nadda ban. පැමිණිල්ලක් daannama ඕනි ද?
  10. koj500

    බෝම්බයක්

    Uppppp
  11. koj500

    SLT 4G Sim on Dongle

    Uppp
  12. koj500

    Questions Dialog TV Rs.205

    meka aththa da kiyapanko danna knk. Update: මේ packages activate කරන්න පුළුවන් retailer knk හරහා reload කළොත් විතරයි ලු...
  13. koj500

    [Free] Unlimited Internet ඕනේ උන් වරෙන්

    මටත් pm කරන්න මිතුරනේ
  14. koj500

    Questions Dialog TV Rs.205

    Thanks මචං ලා..
  15. koj500

    Questions Dialog TV Rs.205

    නෑ නේද බං. Dialog account එකට reload kalaama activate උනේ. ඉස්සර නම් අපෙත් අවුරුද්ද ක් විතර activate වෙලා තිබ්බ. දැන් ඒවා අයින් වෙලා. උඹ cc cam use කරලා thyenawa da?
  16. koj500

    Intel SSD Overheating

    SSD වල lifetime eka අඩු වෙනවා ද කොහෙද cool kalaama. ඒක නිසා heat eke thyena eka එච්චර නරකක් වෙන එකක් නෑ. Linus tech tips wala තිබ්බ.

    No contents