තමංගේ සොඛ්‍යය ගැන තමං හිතලා තීරණ ගන්න වෙනවා..............
අපිට වගේද මාලංගට ආදරේ කරන එයාගෙම කට්ටිය කවදාවත් කැමති වෙයිද මාලිංගට කරදරයක් වෙනවට..............
මුකුත් කියන්න බැහැ ඒගැන ඒක නිසා.............
අනික දැං ඔය රටට මෙච්චර සේවයක් කරපු හමුදා සෙබළුන්ට වෙලා තියන දේ පේනවනේ...........
ඉතිං මුංට මොනවා...