මෙකෙන් මචං update එක වෙනම folder එකකට download වෙනවා.
ඒක වයිරස් ගාඩ් එකට සෙට් කරලා update කරන්න පුලුවන්, direct update කරා වගෙමයි.
ඊලග දවසෙ update කරනකොට නතර උන තැන ඉදන් update වෙන්නෙ.
මුලින්ම update කරනකොට ගොඩක් වෙලා යයි.
අනික මේක install වෙන එකක් නෙමෙ.
ඒක නිසා pen එකක වුනත් තියාගෙන update...