අනුරාධපුරේ කාලේ ඉඳලා පැවතගෙන එන රාජකීය ප්රභුවරු වෙන්න බැරි ද? චෝල ආක්රමණිකයන්ට අහුනොවෙන්න, ධනය හංගලා දුප්පතුන් විදිහට වෙස්වලාගෙන ඉඳලාවත්ද මෑතක් වෙනකං. මේගොල්ල මේ රනිල්ලා වගේ පහත රට ප්රභූවරුන්වත්, උඩරට වඩිගයන්ට ගැතිකම් කරලා ප්රභූකම් ගත්තු රදළයොවත් නෙමේ ඊටත් වඩා ඈත අතීතයක් තියෙන ආර්ය සිංහල...