1. C

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    Expert උපදෙස් ගන්න, ඔක්කොටම කලින්. දැන් ලංකාවේ vehicle inspection companies තියෙනවා මේ වගේ https://automob.lk/
  2. C

    හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

    මේ ආණ්ඩුව කියනවා වගේම පිරිසිදුයි කියන උපකල්පනය මත තමා ඉතිං. ඒවුණාට මුනුත් ලාංකික ජාන තියෙන අර වගේම සෙට් එකක් කියන එක තමා මගේ නම් මතය. ඉස්සර උද්ඝෝෂණ කරලා companies වලින් කප්පම් ගත්ත අවස්ථා ඕනි තරම් තියෙනවා. එහෙම එකේ මුන් අරුන්ට වඩා දූෂිත වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. Time will tell.
  3. C

    ඒ කාලේ සහයෝගය දුන්නු හැටි

    මේ තියෙන්නේ, මේක තමා මාත් හොය හොය හහිටපු පත්තර කෑල්ල. නියම ජෙපි ගැට. මුන් හිතුවේ මයිනව යුද්ධෙට තල්ලු කරලා දාලා, මයින වැඩේ නානවා බලන්න, මීට කලින් හිටපු JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා වගේ අනාගෙන ඉන්දියාවේ යුරෝපේ බලපෑමට මගදි යුද්ධය නවත්වයි කියලා හිතුවේ. එහෙම උනානං මුන් කියන කරන ඒවා ටික ආයි අමුතුවෙන්...
  4. C

    අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

    කූඹියො බලලා නැති සුළුතරයෙන් කෙනෙක් මාත්.
  5. C

    අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

    යුද්ධේ කාලේටත් වඩා ලංකාව දැන් පිරිහිලා කියලනං පිළිගන්න බෑ. Brain drain මීටත් වඩා දරුණුවට තිබ්බා 1970-2000 කාලේ. අපේ තාත්තලාගේ batches වල රට ඉන්න ප්‍රතිශතය අපේ batchවලා ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. ඒ ඔය internet වත් පිටරටට migrate වෙන හැටි හරිහමන් විස්තරයක්වත් හොයාගන්න internet නැති කාලෙක ගිහිපු...
  6. C

    අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

    අද ජනාධිපති ඕකට නොයා සිටීම ප්‍රශ්නයක් උනාට, තව අවුරුදු 4-5කින් ජනාධිපති කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් ඔය සැමරුම ගැන කතාකරන්න බය වෙන මැලි වෙන කාලයක් වෙයි. යුද්ධයේ ජයග්‍රහකයින් නැත කියන තේමාව උඩට ඇවිත්, මැයි 19 කියන්නේ ලංකාවේ ඇඳුරු දවසක් කියන එක මිනිස්සු අතර ප්‍රධාන මතය විදිහට පැලවෙලා තියෙයි. ඒ...
  7. C

    Rolls Royce Phantom 8 Series 2 🚘 කෝටි 50ක් වත් වෙනවා ඇති 🤑🤑

    ඔය සමාජ්වාදී සහනාධාර ආර්ථික ක්‍රමේ failure එක තමා. ඒ failure එකෙන් මතුවෙච්ච opportunity එක seize කරලා ලාභ ලැබීම ඩඩ්ලිගෙ දක්ෂතාවය. Dudley deserves the oppulence and luxury. We the foolish citizens who voted for welfare backed election promises deserves the current misfortune.
  8. C

    TRCSL approval

    Esim වලටත් අවුලක් නැද්ද?
  9. C

    TRCSL approval

    මේ ළඟදි රට ඉඳලා ගෙනාපු phone එහෙම පාවිච්චි කරන කවුරුත් ඉන්නවා ද? ඒකට TRCSL approval ගත්තාද? මොකද්ද process එක?
  10. C

    ලංකාවෙ අපි හරි පවු නේද බං

    ඔය ජීවිතේ අවිනිශ්චිත බවනං රට අනුව වෙනසක් නෑ. ඇමරිකාවෙ supermarket එහෙකට ගිහිං ඉන්න වෙලාවක උනත් වෙඩිකන්න ඉඩ තියෙනවා, දන්නවනේ එහෙ එවුන්ගේ හැටි. ඒත, ලංකාවේ quality of life අවුල් කියලා නං පිළිගන්නවා. දිනපතා කට්ටක් තියෙන්නෙ ඉතිං.
  11. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    Yes, that will evolve eventually.
  12. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    I agree with company managed taxis. On the otherhand, when you say reduce Tuktuks does it mean you repkace threewheelers by cars? I don't know if that is actually possible with our current income levels. Tuk tuk is relatively cheaper than cars.
  13. C

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    Not sure if it works that way. The statistics suggest otherwise. Source: https://cms.uitp.org/wp/wp-content/uploads/2023/06/Statistics-Brief-GlobalTaxi-APR2023-web.pdf Singapore is one of the best cities for public transportation. But still Singapore is also one of those cities with one of...
  14. C

    විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..

    ඒ නාකි පප්පලා රට කරපු කාලේ ඒවෙනුවට මෙ කයිවාරු සමාජවාදී පප්පලා රට කරානං අද රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නෑ. ජීවිතේ කිසිම දවසක හරි හමං proffesional acheivements ලබලා නැති, හැමදේටම බාල්දි දාපු නිකමෝ ටිකක් කරයි. අර චතුරංගයා ආපු දවසේ ඉඳලා එක එක රාජ්‍ය ආයතන වල ලිස්ට් දානවා. අසවල් ආයතනයෙන් කර්මාන්තජරුවට මේ...
  15. C

    මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

    Typical egoistic words of the SL middleclass who refuses to accept being decieved.
  16. C

    Pickme Uber earningIf

    Uber fleet හොඳයි ද? Job එකට අමතරව ගෙදර නිකං තියෙන වාහනය driver කෙනෙක් එක්ක uber දාන එක? Driver : Owner split එක කොහොමද හොඳ?
  17. C

    අඩෝ උඹලට හිතෙන්නෙ නැද්ද සොශල් මීඩියාවලින් නඩු අහලා තින්දු දෙන එක පට්ට භයානකයි කියලා 🤔🤔

    මිනිස්සු දෙයක් උනාට පස්සේ රැග්කාරයොන්ට විරුද්ධව SM hype උනාට, හිතන්නකෝ university admin එකෙන් ඕවාට දැඩි action ගත්තා කියලා. ඉතිරි උන් ටික ඕකට උද්ඝෝෂණ කරලා, campaign එකක් කරනවා ලෝකෙට පේන්න උන්ව මර්දනය කරනවා, ඊටපස්සෙ VC ගේ හරි මොකක්හරි දූෂණ ක්‍රියාවක් ගැන බොරුවට හරි ප්‍රචාරයක් යවනවා. එහෙම කරලා...
  18. C

    TIN Password ?????/?

    Portal එකේ තියෙනවා request new PIN කියලා ඒකෙන් අලුත් එකක් ගෙන්නගන්න. ඕක තමා විසඳුම.
  19. C

    අපි බොරු කියන්නෙ නෑ සහොදරයා, වරදිනවා විතරයි 🥴🥴

    කළිඳුගේ කුණු හොයන්න මාලිමා බුද්ධි අංශ බරටම බැහැලා ඇති මේ දවස්වල.

    No contents