ඔතන ගොඩක් ඇත්තේ transshipment වලට ගෙනාපුවා.
ඒ කෙසේවෙතත් රටේ ආණ්ඩුවට සාපේක්ෂව මිනිස්සුන්ට සල්ලි තියෙනවා. Default උනේ ආආණ්ඩුව මිසක් මිනිස්සු නෙමේ. මිනිස්සුන්ට තෙල් ගෑස් supplier default වෙච්ච නිසා තමා මිනිස්සුන්ට පෝලිමේ ඉන්න් උනේ නැතුව මිනිස්සු බංකොලොත් වෙලා නෙමේ. ආර්ථිකය ඕනිවට වඩා එක player...