1. Prabasha

    Best Mobile phone for Rs. 30,000

    update ගැන බලනවනම් midrange phone එකකට හොදම brand එක motorola තමා.:yes: කොහොමත් 4g එකක් එන්න මාස හය හතක් යයි කලින් එකත් එහෙමමනෙ.:)
  2. Prabasha

    Best Mobile phone for Rs. 30,000

    මාත් හිතන්නෙ 35k විතර වෙයි.:yes:මේකෙත් 4g version එකක් එන්න සෑහෙන කලයක් යයිද දන්නෑ. :(
  3. Prabasha

    Best Mobile phone for Rs. 30,000

    i don't think we can buy it around 30k in srilanka. look even 4g version of old one is still Rs39000.:) http://dialcom.lk/details.php?prod_id=864
  4. Prabasha

    Best Mobile phone for Rs. 30,000

    කොහෙද බන් motorola moto g 2014 එක Rs 30000 කට තියෙන්නෙ?
  5. Prabasha

    Sony Xperia M2 Phone good or bad ???????????

    මන් නම් use කරල නම් නැ phone එක හොදයි කියල කියනවා.
  6. Prabasha

    WINDOWS PHONE CENTRAL

    dethun parak update wenawado kohedo mata mathaka widiyata ayeth update ekak thiyenawada balapan:D
  7. Prabasha

    rs32000 hoda 4n ekk kyhlla.

    Android නම් ඉතින් xperia m2 උබ update ගැන ඒ තරම් බලන්නේ නත්තන් xperia sp එක හොදයි :D
  8. Prabasha

    ෆෝන් එකේ තියෙන වැදගත් APP‍s

    මේක auto brightness හරියට වැඩකරනැති phone වලට මරු https://play.google.com/store/apps/details?id=com.velis.auto.brightness&hl=en
  9. Prabasha

    Sony’s mobile business in the red

    untath karanna thiyenne ithin microsoft windows phone walata karanwa wage unge hama phone ekatama update dena eka thama microsoft ekath oka karanne ithin market eka allagannane.:)
  10. Prabasha

    Smart Phones

    Android නම් Sony xperia m2 or Samsung Galaxy s duos 2 Windows නම් Nokia Lumia 525
  11. Prabasha

    song help

    song එක හම්බ උනා :D jV7uSg5rAQ4
  12. Prabasha

    huawei honor 3c 4n

    උබ huawei එක බලනවනම් Zenfone 5 එකත් බලපන් ඒකත් හොදයි :) kitkat update එක තියෙනව http://www.gsmarena.com/compare.php3?idPhone1=5952&idPhone2=5903
  13. Prabasha

    Rs.25000 - 35000 Samsung or Sony Xperia?

    මොකක්ද මෙ phone එක? :)
  14. Prabasha

    Rs.25000 - 35000 Samsung or Sony Xperia?

    උබ xperia v එක බලනවා කියන්නෙ එන update ගැන බලන්නෙ නෑනෙ එහෙනම් xperia sp එකත් හොදයි Rs 29000 විතර වෙන්නෙ මන් නම් කමති xperia sp එකට එකෙ spec xperia v එකට වඩා හොදයි cam එකයි waterproof අරුනම.:)
  15. Prabasha

    song help

    meka nemei ban:(
  16. Prabasha

    song help

    aluth ekak ban me dawas wala radio station wala ehema yanawa:)
  17. Prabasha

    mekn hda mkkda?

    උබ phone එකට එන update ගැන බලනවානම් ඔය දෙකම හරියන්නේ නැ නැත්නම් ඉතින් මන් නම් කමති sp එකට update ගැන බලනවානම් ඉතින් xperia m2 එක තමයි හරියන්නෙ
  18. Prabasha

    song help

    mata me song ekak hoya ganna one eke kaallak witharai mathaka "mage dathe badila pem kalath oya seema maim" danna ekek innawanam help ekak deepalla
  19. Prabasha

    sony xperia z phone "ROOT"

    ඉතින් opera mini eka use කරපන් මන් දැන් මෙක type කලෙත් opera mini එකේ මයි phone එක root කරලත් නැ.
  20. Prabasha

    WINDOWS PHONE CENTRAL

    ඔන්න දැන් වැඩකරන opera mini app එකක් තියෙනවා www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90

    No contents