1. Prabasha

    Smart phones under Rs. 30 000

    මන් දන්න විදියටනම් මේකෙ අවුලක් නම් නෑ. :)
  2. Prabasha

    inear Headset උදවු

    සල්ලි තියෙන දවසක හොද එකක් ගන්න බලනව දනට ඉතින් ඔච්චර වියදම් කරන්න සල්ලියක් නෑ බන්.:)
  3. Prabasha

    inear Headset උදවු

    මන් නම් මේකෙ ගානට එච්චර දෙයක් නම් බලාපොරොත්තු වෙන්නෙ නම් නැ ඉතින් දැනට ඔන්න ඔහෙ මොකක් හරි :) උබ මේක ගෙන්නලා තියෙනවද? කලින්නම් මන් sony mh750 එකක් රැ.900 කට ගෙන්නලා තියෙනවා ඒකනම් කිසිම අවුලක් නැතිව තිබ්බ.:)
  4. Prabasha

    inear Headset උදවු

    මෙන්න මේක තමා අන්තිමට ගත්තෙ EK එකේ එකෙකුත් දාල තිබ්බනෙ අවුලක් නැ කියල ගානත් අඩුයි item එක හොද උනොත් හොදයි.:) උදවු කරපු ඔක්කොටම thanks.:) http://www.ebay.com/itm/181546217298?_trksid=p2060778.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  5. Prabasha

    Smart phones under Rs. 30 000

    Android නම් Sony xperia m2 4G:)
  6. Prabasha

    phone help urgent

    trc එහෙම යන්න උනේ නද්ද?
  7. Prabasha

    phone help urgent

    උබ ඕක ගත්තෙ කීයකටද බන්?
  8. Prabasha

    School Van Eke Sex Karala

    යකො උබල ලන්කවෙ තියෙන නීතිය දන්නැද්ද අවුරුදු 16 වැඩි කෙල්ලෙකුට ඒකි කමතිනම් අවුලක් නැ. :P http://en.wikipedia.org/wiki/Ages_of_consent_in_Asia#Sri_Lanka
  9. Prabasha

    4n help

    nexus 5
  10. Prabasha

    Samsung~එස්4

    මට පොඩ්ඩක් වැරදිල මේක 3G එකක් 4G එක 55k විතර වෙයි. :)
  11. Prabasha

    Samsung~එස්4

    ඔන්න අලුත් එකක ගාන 42k වැඩ්යිද මන්ද :) http://dialcom.lk/details.php?prod_id=984
  12. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මන් නම් මේ දවස් වල Asphalt 8: Airborne http://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703
  13. Prabasha

    inear Headset උදවු

    මෙන්න මේක හොදයිද බන්? :) http://www.ebay.com/itm/171473290156?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
  14. Prabasha

    inear Headset උදවු

    ඒකත් එහෙමද කොහොමද බන් original කියල හොයාගන්නෙ?
  15. Prabasha

    inear Headset උදවු

    sound කොහොමද හොදයිද කීයක් උනාද බන් කොහෙන්ද බන් උබ ගත්තෙ?
  16. Prabasha

    inear Headset උදවු

    Skullcandy එක තමා වැඩි දෙනෙක් හොදයි කිවුවෙ මාත් try කරන්නෙ ඒකක් ගන්න තමා. :)
  17. Prabasha

    inear Headset උදවු

    මන් try එකක් දීල බලන්නම්කො
  18. Prabasha

    KITKAT

    xperia m2
  19. Prabasha

    inear Headset උදවු

    මේකෙ හොදට bass එහෙම තියෙනවද බන්.
  20. Prabasha

    inear Headset උදවු

    මන් බලන්නම්කො මේක ගනත් thanks for the help

    No contents