අනර්කලීගෙන් මුතුහෙට්ටිගමට මන්න පහරක්
පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ක්‍රියා සිදුකල දකුණු පළාත් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සිටියේ සිය නිවාස බලා යමින්ය.
ඒ යන අතරතුර කලක් ඔහුගේ ප්‍රතිවාදියෙකුව සිටින දකුණු පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා පාර අයිනේ කිසියම් කටයුත්තක නිරතව සිටිනු දක්නට...