1. Sams.Ryo

    Campus Apply Deadline

    Thanks හැමෝටම
  2. Sams.Ryo

    Campus Apply Deadline

    මචන්ලා කැම්පස් වලට apply කරන්න තිබ්බේ අප්‍රේල් 9 වෙනිදාද කොහෙදනේ. ඒක කල් ගියාද? තව ගොඩක් කැම්පස් වල aptitude tests දාල තිබ්බා. ඒවත් කල් යයි නේද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ. :yes:
  3. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    Good one. The story is little closer to Shawshank Redemption
  4. Sams.Ryo

    කොරෝනා නිසා පාලුවට ගිය ලෝකය බලමුද ?

    You must spread some Reputation around before giving it to D_Mad again.
  5. Sams.Ryo

    Pharmacy වලින් බෙහෙත් order කරපු අය

    https://osusala.online/?fbclid=IwAR2i8dmjFl3Hjz2M_D5cPY9ilH0pUY77p9ZKk0t6gMMUN6iXjWljC4TjyyI අද ඉඳන් ඔසුසලේ online site එක වැඩ. ඒකෙන් order කරන්න පුලුවන් මචන්. තව දන්න අයට කියපන්
  6. Sams.Ryo

    HNB Online Banking Help

    බැංකුවට යන්න ඕනෙද ඒක activate කරගන්න? Call එකක් දීලා බැරිද?
  7. Sams.Ryo

    සල්ලි

    දන්න තරමින් බෑ. ඒ බැංකුවේම CDM එකක් ඕනෙ ඒ බැංකුවේම account එකකට සල්ලි දාන්න. සුවර් නෑ හැබැයි බලමු තව අයගෙන් අහලා
  8. Sams.Ryo

    HNB Online Banking Help

    මචන් HNB එකේ online banking කියල වෙනම activate කරගන්න ඕනෙද? මට ඕනේ HNB එකේ ඉඳන් SAMPATH credit card එකට සල්ලි බදින්න. මම hnb එක පාවිච්චි කරනවා ඔය online tv bill, internet bill එහෙම ගෙවන්න. මට sampath card එකට සල්ලි දාන්න විදියක් නැද්ද?
  9. Sams.Ryo

    මහරගම අවට pharmacy

    ඔය ටික තියනව මචන්. ගොඩක් ඒවයි මට ඕනෙ කරන බෙහෙත් නෑ මචන් ඒකයි ප්‍රශ්නේ. ඔසු සලෙන් තමයි වෙනදට ගන්නේ
  10. Sams.Ryo

    මහරගම අවට pharmacy

    මචන්ලා අපේ අම්මට ඕනේ බෙහෙතක් ගන්න තියනවා. ඔසු සල් වලයි තව ලොකු ෆාමසි වලයි තමයි ඒක තියෙන්නේ. ඔසු සල් මේ දවස් වල වහලනේ. මන් උන් දීලා තිබ්බ නොම්බරේට whatsapp කරා prescription එක ඒත් ඒක් seen කරලවත් නෑ. කෝල් කරාට සමහර වෙලාවට බිසී සමහර වෙලාවට ආන්සර් කරන්නෙත් නෑ. මොකද බන් කරන්නේ අඟහරුවාදා වෙනකොට ඕනේ...
  11. Sams.Ryo

    ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක

    https://docs.google.com/spreadsheets/d/1EzmE5KNIzy2cOE1OZdW7wo6MfLDmAq72relB9mxnbgo/htmlview?usp=sharing ඔන්න ඕක බලපන් ඔක්කොම ෆාමසි වල විස්තර තියනවා
  12. Sams.Ryo

    Dialog TV All Channels 14/30 day Free

    ඒ කියන්නේ දවස් 14ක් ඔක්කොම channels බලන්න පුලුවන්ද රු.100කින්?
  13. Sams.Ryo

    Home delivery services [Updating]

    https://datastudio.google.com/reporting/b2833793-f0e6-46ff-83f6-7f3595bad577/page/9roJB You can find those services from here.
  14. Sams.Ryo

    ඇග හදන කෑම

    බිත්තර බැදලා කන්න එපා බන් තෙල් නේ. තෙල් වැඩිය කන්න එපා. ප්‍රෝටීන් කෑවට වැඩක් නෑ ඇඟ වෙහෙසවන්න ඕනේ එතකොට තමයි ඇගේ මස් දාලා එන්නේ. ජිම් යන්න බැරි නම් ගෙදර ඉඳන් හරි කමක් නෑ මොනව හරි පොඩි exercises ටිකක් කරපන්
  15. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    Can this be categorized into horror?
  16. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    Why there isn't yet a blur ray copy of IP Man 4 ? Almost gone 3 months since the movie released.
  17. Sams.Ryo

    CORONA MOVIE

    ඕකට වඩා හොඳයි Virus 2019 Malayalam movie එක. ටොරන්ට් ලින්ක් එක යටින් දාන්නම් https://monova.to/989EC410361CCA1082CC5F2A71D0646866EAD2D7
  18. Sams.Ryo

    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?

    පොලීසියෙන් ඇවිල්ලා මේ වගේ පොඩි දේවල් ගැන බලයිද බන්? පොඩ්ඩක් මේ කොරෝනා සීන් එක ඉවර වෙනකන් ඉන්න වෙයි එහෙනම්. උන්ටත් වැඩ ඇතිනේ
  19. Sams.Ryo

    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?

    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ? මචන්ලා අපේ ඉස්සරහ ගෙදර මිනිස්සු එයාලගේ වත්ත අතුගාලා එකතු වෙන කුණු ගොඩවල්, පොල් අතු ඔක්කොම කොන්ක්‍රීට් පාරේ තියාගෙන පුච්චනවා. පාරේ අයිනෙත් නෙවෙයි පාරේ මැදට වෙන්න තියාගෙන. ලොකු පාරකුත් නෙවෙයි වාහන මහ ගොඩක් යන්නෙත් නෑ. හැබැයි යන ඒවා අයින් කරන් යන්න ඕනේ. එක පාර වාහන...

    No contents