මචන්ලා කැම්පස් වලට apply කරන්න තිබ්බේ අප්‍රේල් 9 වෙනිදාද කොහෙදනේ. ඒක කල් ගියාද? තව ගොඩක් කැම්පස් වල aptitude tests දාල තිබ්බා. ඒවත් කල් යයි නේද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ. :yes: