මචන්ලා අපේ අම්මට ඕනේ බෙහෙතක් ගන්න තියනවා. ඔසු සල් වලයි තව ලොකු ෆාමසි වලයි තමයි ඒක තියෙන්නේ. ඔසු සල් මේ දවස් වල වහලනේ. මන් උන් දීලා තිබ්බ නොම්බරේට whatsapp කරා prescription එක ඒත් ඒක් seen කරලවත් නෑ. කෝල් කරාට සමහර වෙලාවට බිසී සමහර වෙලාවට ආන්සර් කරන්නෙත් නෑ. මොකද බන් කරන්නේ අඟහරුවාදා වෙනකොට ඕනේ ඒක. 


