ඒ ගැන කිසිම අදහසක් නෑ බං ඒ නිසා මොකූත්ම කියන්නෑ :sorry: :sorry:
හැබැයි මහායාන බුද්ධාගමේ නං බෝධිසත්වයො ඉන්නවලු හැමෝම නිවන් දකිනකං නිවන් නොදකින්න අධිශ්ඨාන කරපු, හැමෝම ඉපදි ඉපදි නිවන් දකිනකංම මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ අහරෙ මෙහෙ ඉපදි ඉපදි මිනිස්සුන්ට ධර්මය කියාදෙන :yes: :yes:
දැකල තියෙනව යකෝ...