දෙවියන්ටත් නිවන් දකින්න මනුස්සයො වෙන්න වෙනව...
A kiyanne niwan dakinna dewiyantath wada awasthawak minissunta thiyanawada? දෙවියන් උසස් minissu පහත් ne...ethakota kohomada bro niwan dakina thanadi dewiyanta wada minissu issarahin inne?

uba catholic kiwwa neda.mewa denagaththe poth kiyawalada?Kmk nadda manda mehema hawwata.....ithin minissuma ne dewiyan wandana karanne brooo....ne.deviyanta wada minissu usas thama.
Kmk nadda manda mehema hawwata.....ithin minissuma ne dewiyan wandana karanne brooo....
ekathama modakama.deviyangeth nayakaya wechcha sakra deiyo minis loke yahapathwa inna ayata ude hawa wadinawalu.garu karanawalu.

uba catholic kiwwa neda.mewa denagaththe poth kiyawalada?
Kmk nadda manda mehema hawwata.....ithin minissuma ne dewiyan wandana karanne brooo....
ඔව් වෙලා තියනව.. හිතපන් ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ,පින් පිරෙන සත්තුන්ට මිනිස් බව ලබාගන්න වෙන්නෙ නෑනෙ.., එතකොට කවුරු හරි සත්තු ජාතියක් මිනිස් බවට පරිණාමය වෙනකන් ඉන්න් වෙනව.., ඒකට ගොඩක් කල් යන නිසා ඕපපාතිකව ජනිත වෙනව...

දෙවියන්ට මිනිස්සුන්ට වඩා බලයක් තියන.., ඒත් දෙවියො මනුස්සයන්ට වඩා උසස් නෑ..., නිර්වානය අවබෝද කරගන්න පුලුවන් විවුර්ත මනසක් තියෙන්නෙ මනුස්සයන්ට විතරයි...,

බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න![]()
නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන්![]()
නිවන් දැකපු අය විතරක් ඉන්න බ්රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං![]()
නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව![]()
[/QUOTE
Machan uba awith anik ayata wada wenas deyak ne kiyanne? Mama mulin ahapu deyata mokadda kiyanne?
බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න![]()
නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන්![]()
නිවන් දැකපු අය විතරක් ඉන්න බ්රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං![]()
නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව![]()
![]()
ehema deyak nae macha...deviyo ona tharan maga pala labala nivan awaboda karala thiyenawa...eth buduwnna nan manussayek wenna onaපිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...

ehema deyak nae macha...deviyo ona tharan maga pala labala nivan awaboda karala thiyenawa...eth buduwnna nan manussayek wenna ona![]()
එහෙම වෙන්න බෑ බන් මම නම් හිතන්නෙ නෑ.., නිවන් දකින්ව වගේ සන්කීර්න් තත්වෙකට දෙවියෙක් යන්නෙ කොහොමද...!