මමත් ඇතුළුව බහුතර මිනිසුන්ගේ තමයි වරද.. දේශපාලන වහලුන් වෙලා හැමදේම නොමිලේ ගන්න පුරුද්ද ඇතිකරා..හැමදේටම දෙස්පාලුවා පස්සේ දුවන පුරුද්ද ඇතිකරගත්තා...නොමිලේ පෝර දෙනවා කිව්වම පොඩි වාසියට මිනිස්සු දේශපාලන වහල්ලු උනා ඒ වගේම කරා, රට ජාතිය ආගම කියන සංවේදී කාරණා උඩට ගෙනත් දේශපාලන වාසි ගත්තා... ශ්රී...