:( :( :(
මොනවා කරන්නද බන්...ඉගනගත්තා කියල කියන වගේම හිතන පට්ටම් ගොඩක් තියන ගොඩක් උන් හිතාගෙන ඉන්නේ උන් තරම් පොරවල් නෑ කියල (සමහර අය ඇත්තටම වැඩ්ඩො)...ඕකම තමා ලංකාවේ තියන අව්ල...අනික ලංකාවේ වගකීමක් අරගෙන ඔව් වරදක් උනා මම ඉල්ලා අස්වෙනවා කියල කව්රුවත් කියයි කියල හිතන්නවත් එපා...හරිගියොත් මම තමයි කරේ...