උඹලට පුදුම අමාරුවක් තියෙන්නේ.... :angry::angry::angry:බලපං ඔසියොන්ට අපෙන් පාඩම් ඉගන ගන්න වෙන කාලේ වැඩි ඈතක නෑ....:yes::yes::yes: දැන් බලපං මම කිව්වේ බංගලි නොන්ඩි වෙනවා කියල... අපි මිලියන 200ක් ඉල්ලුවා ලැජ්ජාව බේරගන්න උන් අපිට දුන්නා... දැන් අපේ වාරේ අපි වැක්සින් එක 15usd වලට ගන්නවා බංගලි උන්...