1. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes::dull:
  2. SANJEE

    EK Married Club-13

    sataaaa..... ටකේ කරේ.....
  3. SANJEE

    EK Married Club-13

    අද ඔහොම කෑවොත් ආයේ තව මාස දෙකක්වත් වැඩි පුර දුවන්න වේවි හරිද........
  4. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-13

    යමං යමන්......:yes::yes:
  6. SANJEE

    EK Married Club-13

    කියලා වැඩක් නෑ...... ලුනුයි බතුයි කෑවත් හරි රසයි අෆ්ෆා එහෙම මගදී කද්දී...... :yes:
  7. SANJEE

    EK Married Club-13

    හරි හරි ඔහොම කරගෙන යමු...... :yes::yes::yes:
  8. SANJEE

    EK Married Club-13

    :) :)
  9. SANJEE

    EK Married Club-13

    නෑ අපි අනන්ත දැකලා තියෙනවා එහෙම කොළඹ එන අය...... මේ පාර්ලිමන්ට් එක (හරක් මඩුව) බලන්න ඇවිත් තියෙන බස් වල පවා මම දැකලා තියෙනවා.....
  10. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl: ඒ ඉතින් කන්න බැරි මිදී තිත්ත තියරිය නෙහ්හ්...... :P
  11. SANJEE

    EK Married Club-13

    අහ්හ් එහෙමද....... එල එල.....
  12. SANJEE

    EK Married Club-13

    ආලෝ මෑම්........ කොහොමද දැන් මෝනිං රන් එක.....?
  13. SANJEE

    EK Married Club-13

    අනිවා පලයන් බං ලංකාව වටේම....... මම හරිම ආසාවෙන් ඉන්න ඒත් හරිම අඩුවෙන් කරගන්න පුළුවන් වෙච්චි දේ තමා ඔය සංචාරය කිරිල්ල..... පොඩ්ඩි එක්ක ගිහින් අමාරුයි බං.....
  14. SANJEE

    EK Married Club-13

    හෙට මඩු යනවනම් අද අහවල් දේකටද කොළඹ එන්නේ........? :baffled:
  15. SANJEE

    EK Married Club-13

    ඉස්සරහින් තඩි පොල් මලකුත් ගහගෙන එහෙම........ වහලේ උඩ සාස්පාන් තැඹිලි වලු එහෙම පටවාගෙන......
  16. SANJEE

    EK Married Club-13

    ඩොටේ ඈයන්ගේ කොළඹ චාරිකාව........ :P
  17. SANJEE

    EK Married Club-13

    එලාස්..... අවුල ඉතිං පවුල් පිටින් ළමයි උස්සං යන්න බෑ ඔය ටයිප් එකේ ට්‍රිප්....... එනිසා ගෙදර ය දාලා තමා එන්න වෙන්නේ මටනං...... :baffled:
  18. SANJEE

    EK Married Club-13

    ආයේ යනවා නම් මමද යමි....... :yes::yes::yes:
  19. SANJEE

    EK Married Club-13

    :no::no: මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ.... :rolleyes::rofl::P
  20. SANJEE

    EK Married Club-13

    තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා...... :rofl:

    No contents