එක තමා මං කිව්වෙත්....... බම්ප් කරන නිසා ත්‍රෙඩ් එක උඩින්ම තියෙනවා එතකොට අපිට මහන්සි නැතුව ත්‍රෙඩ් එක හොයාගන්න පුළුවන්....... එතකොට හිතට හරිම සතුටුයි නොහොත් අලහාදජනකයි........ :rofl::lol:
පොඩි එකෙක් ඉපදුනු ගමන් අඩන්න දන්නවා වගේතමා අලුත් එකවුන්ට් කට්ටියත් ආපු ගමන්ම ත්‍රෙඩ් බම්ප් කරන්න...