1. jayanathek

    විජයකලා ජාතික කොඩිය එපා කියයි

    සිංහල උන්ගෙ සහජීවනේ හින්ද අන්තිමට තවත් ඊලම් යුද්දයක් .... එක්කො ඕන් නැ....
  2. jayanathek

    රටේ සෞඛය ‍‍ඖෂධ පනතත් එක්ක වෙනස් උනේ කොහොම&#35

    නැ බන් මම කියන්නෙ අඩබෙර ගහල හොටු පෙරාගෙන අඩල කරන දේ වලින් සාමාන්‍ය මිනිස්සුන්ට පොඩි හරි සහනයක් දෙන්න බැරිනම් මොකටද ඒ වැඩ...
  3. jayanathek

    රටේ සෞඛය ‍‍ඖෂධ පනතත් එක්ක වෙනස් උනේ කොහොම&#35

    රටේ සෞඛය ‍‍ඖෂධ පනතත් එක්ක වෙනස් උනේ කොහොම&#35 අද ආසිරි එකට ගියා අපේ පවුලේ කෙනෙකුගේ ලේ එකක් ටෙස්ට් කරගන්න. තයිරොයිඩ් ග්‍රන්තිය ආශ්‍රිතව සිදුකරන TSH/FT4 කියන ටෙස්ට් එක.. අද ඒකට 2900 ක් ගෙවන්න උනා... මීට ‍කලින් සැරේ කලේ 1200 ට. අවුරැද්දක් ඇතුලත 1700 කින් මේකේ මිල ඉහල ගිහින්. මේ ටෙස්ට් එක...
  4. jayanathek

    රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..?

    ෙනාහැකියාෙව උපරිමය.... අැමරිකාවට පුක ෙදනවා.... ඉන්දියාවට පුක ෙදනවා.... අාෙයත්. ‍අැමරිකාවට පුක ෙදනවා.... ඉන්දියාවට පුක ෙදනවා...
  5. jayanathek

    stand against ecta

    යහපාලෙන්ට කෙඩ් යන උන් හිතන් ඉන්නෙ ෙම්ව ෙජා්ක් කියල
  6. jayanathek

    මුන්ගේ @#@$!

    :yes::yes::yes::yes: බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට
  7. jayanathek

    මිල සූත්‍රයත් නවතී

    තාමත් උඔලට තේරෙන්නෙ නැහැ... ලංකාව ගැන ආර්ථික තීරණ ගන්නෙ ඉන්දියාව තමයි යකෝ.. ඒ ලොකු අයිය...
  8. jayanathek

    සසුන කන කද පනුවෝ

    අනේ මන්ද බන්.. බුද්ධාගමට වෙන දේ ගැනත් දුකක් තමයි හිතේ තියෙන්නෙ..
  9. jayanathek

    මුන්ගේ @#@$!

    ජාතික ගීය දෙමළෙන් කීව කියල ප්‍රශ්නෙ විසදිලා නැ වගේ නේද?. තේරෙනව නේද අවසන් බලාපොරොත්තුව මොකක්ද කියල..
  10. jayanathek

    රටේ ආර්ථිකය කඩාවැටීලද?

    So we defeat MR.. and Gave the power to hitan and ponil. They appoint Karunanayagam (karunka hora) as the Finance minister and Singapore citizen as a Central bank Governor. They did the rest to uplift our country
  11. jayanathek

    රටේ ආර්ථිකය කඩාවැටීලද?

    ගිනිය නොහැකි තරම් මුදලක් යුද්දෙට වියදම් කරල මේ වගේණයක් ගන්න එක අහන්න පුදුම වෙන්න දෙයක් නෙවෙයි.. ඒත් 8.4 ක ආර්ථික වර්ධනයක් තිබුණ රටක් වසරක් තුළ ආර්ථික වර්ධනය 4.8 දක්වා පහළ බැස විදේශ සංචිත විශාල ප්‍රමාණයකින් අඩුවෙලා බේල්අවුට් ක්ලේම් කරන එකයි පුදුම... ආර්ථකේට දැන් වෙලා තියෙන දේ දැක්කම ඉදිරියේදී මීට...
  12. jayanathek

    රටේ ආර්ථිකය කඩාවැටීලද?

    සංවර්ධන වැඩ වලට නම් ණය උනත් කමක් නැ කියමුකෝ. මොකෝ ඒව අනාගතේට වටිනවනේ. මේක ආර්ථින වර්ධනයත් කඩා වැටෙනව.. ඩේලි ණයත් ගන්නව
  13. jayanathek

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රී ධූරය

    නැතුව.... නැතුව... ජනතා සේවය වෙනුවෙන්නෙ බන් මේ හැමදේම
  14. jayanathek

    රටේ ආර්ථිකය කඩාවැටීලද?

    :rofl::rofl::rofl: පව් නේද බන්.. පොනිල්ට දැන් ඒ බර අදින්න වෙලා...
  15. jayanathek

    තමිල්නාඩු සරනාගතයින් ලක්ශයක් ලංකාවට

    බලය බෙදාහැරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමුකළ යුතු යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් පවසයි. සිවු දින ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින ඔහු කියා සිටියේ යුද කාලයේ වූ අතුරුදන්වීම්, දේශපාලන සිරකරු ගැටලූ, උතුරේ වැන්දඹු සුබසාධනය, නැවත පදිංචි කිරීම ආදී...
  16. jayanathek

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රී ධූරය

    ජනතා කැමැත්තට පිටුපා තවත් අවලංගු කාසියක් ඔසවා තැබු වගයි... ඕනේ ගොනෙකුට යුන්පීයට යන්න පුලුවන්...

    No contents