1. $Gangster$

    ගූපියො visit visa ගිහින් 😁

    Dubai da, saudi da :rolleyes:
  2. $Gangster$

    මූ පොහොට්ටුවෙන් එන්නලු හදන්නෙ.

    දැන් කවුද මුට චන්දෙ දෙන්නෙ?.... තවම ඉතුරු වෙලා ඉන්න අමු හරක් ටික නම් දෙයි :lol:
  3. $Gangster$

    Drugs අල්ලන එක ගැන මොකද හිතන්නේ

    වැඩ බලන කෑල්ල අයින් කරගන්න උනත් කරන වැඩේ හොදයි. හැබැයි ඉතින් ගෙන්නන උන් අල්ලන්න අමතක වෙලාද කොහෙද :lol:
  4. $Gangster$

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    කුඩු ගහන්ඩ එපා කියන්නෙ ඕක තමයි
  5. $Gangster$

    හදවතේ ගායකයාට අසාධ්‍යයි.

    Snoop dogg කාරයත් ගන්ජ ගහන එක නතර කරානන් මූට බැරි නෑනෙ.. ශුවර් ගහනව ඇත්තෙ වෙන මොනව හරි ජරාවක් :rolleyes:
  6. $Gangster$

    ජනාධිපතිවරණය 2024

    ආටිපිසල් ඉන්ටලිජන්ට් දාල අරින්න හදන්නෙ මෙදා සැරේ..... :rofl: :rofl:
  7. $Gangster$

    ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

    මෙදාපාර ආටිපිසල් ඉන්ටලිජන්ට් එක දාල අරින්න හදන්නෙ බයියො ටික අපිට :lol:
  8. $Gangster$

    SAP ERP සිස්ටම් එක යූස් කරන

    mokakda danaganna one? danna ekak nam kiyala dennam
  9. $Gangster$

    සහජීවනය අත්විඳින ජර්මනිය 😆

    redda asse daagattane itin mun.
  10. $Gangster$

    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    උබටමනෙ වෙන්නෙ.. මොන මගුලටද ඕවගෙන් රව්ටර් ගන්න ගියේ බන්? ඌ කැඩුන එකට එකක් දෙන්න බෑ කිවුවද? නැත්තන් කැඩිල තිබ්බ හින්ද උබ ගත්ත ගමන් බැනගෙන බැනගෙන ගියාද?
  11. $Gangster$

    Next presidential election ekata

    ඔව් දැo පාලනේ කරනවනෙ සුපිරියට... :rofl: නිකන් පලයන් බන් :lol: :lol: හදවතේ ඉන්නෙ නාමල් මාත්තය තමා ඉතින් ඈ... :love2: මෙ පපුව ඇතුලෙ මයින්ද මාත්තය, නමල්, බැසිල්, ගෝටා............. ------ Post added on 1702575780
  12. $Gangster$

    Leave the World Behind (2023) 🎬🍿📽️

    ela,. balamu. :yes: :yes: :D
  13. $Gangster$

    ඇඩුනා බන්

    මේක මට තියන ප්‍රශ්නයක්. ඉස්සර මිනිස්සුන්ට පිලිකාව තිබ්බෙ නැද්ද> එහෙම නැත්තන් ඒ ගැන දැනගෙන හිටියෙ නැද්ද?
  14. $Gangster$

    Scurvy is missing?

    හර්නියා ප්‍රොටෙක්ට් අස් 🙏
  15. $Gangster$

    වාහනේට පූසෙක් යට උනා බන්😔

    දැන් කරන්න දෙයක් නෑ... උබ හිතල කරපු දෙයක් නෙවේනෙ. නිවාඩු දවසක් අල්ලල හොද බලු කපුටු දානයක් දීපන්. :yes:

    No contents