TFS
මමත් පට්ටම ආස කවද හරි යනව කියල හිතන් ඉන්න රටක්. :love::love: ඔය පලවෙනි වීඩියෝ එක එහෙ අගමැති කරන කතාවක් රට ගැන. අනිත් වීඩියෝ ටික කොරියන් ඩයල් එකකගෙ. ඔක්කොම තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන්. බැලුවට පාඩුවක් නෑ. :yes::yes: මට මතක විදිහට කිරියෙ කවුරු හරි හිටිය භූතාන් ගිය :unsure::unsure: