උපුටා ගැනීමක්
මම යුධහමුදාවේ ඉන්ධන නාස්තියේ ඔබ නොදකින පැත්තක් පෙන්වන්නම්.අපිට කොවිඩ් ඉතාම වැඩි අවධියේදී එම අංශවල සේවයෙහි නියුතු අයට පමණක් මසකට පැය 60ක් Extra duty ගෙව්වා, හැබැයි කොවිඩ් අවසන්වීමට ප්‍රථම එය නැවැත්වූවා. ඒක හොඳයි. කාලීන අවශ්‍යතාවක් අවසන් වූ විගස එය නැවැත් විය යුතුයි. දැන් යුද්ධය...