මහබැංකුව පිළිගත් වානිජ බැංකුවක අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරන විදේශිකයන්ට, වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා ලබාදීමට "රන් පාරාදීස වීසා" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මේ අතර, තෝරාගත් ක්ෂේත්රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන්.
Source