ඒ ත්‍රේඩ් එක පට්ට ලොකුයි නෙ බන්
උඹ කියෙව්වද? මොකද්ද සිද්ධිය?
මම නම් පොරගේ මත්තෙගොඩ හොටෙල් එකේ සීන් එක හොයා ගත්තා
"උඹ ගෙවන්න එපා, මම උඹ ගියාම බිල් එක ගෙවන්නම්" කියන කොටම මට නම් තේරුනා හොටෙල් එක උගේ නෙමෙයි කියලා
ඔෆිස් එකේ නම්බර් එක කියලා දීලා තියෙන්නෙත් ගේක නම්බර් එකක් :P