1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    mata hithuna gon athal deddi :rolleyes: ado 1 second runnig time kiyanne video eka 1 seconda?
  2. thusitharhm

    “කුඹියෝ” ටීවී සිරිස්

    kattiya gemmata awith tikak ayema. software case eke sambandayak issarahata thiyenne ona nathnam kotas 3k withara eka wenuwen kepa karan nane
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :love: me ubada? :P waadi wela inne :rolleyes:
  4. thusitharhm

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    espn updates , live streaming දන්නෙවත් නැති tv එකේ සිංහල commentary ආසාවෙන් අහන පිරිසකුත් ඉන්නවා. හැමෝටම බොලාලට වගේ English commentary අහන්න updates බලන්න බෑ :)
  5. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    D3 -20MB 1 Day D24 - 100 MB 3 Days
  6. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    oya kiyapuwa hodai buyerta negala thiyei ube portfolio eka balala iwara weddi
  7. thusitharhm

    “කුඹියෝ” ටීවී සිරිස්

    :frown: අපී ඒම නෑ. director ජොබ් එක කරන්න යන් නෑ. ඒක ඌ කරපුවාවෙ. :P
  8. thusitharhm

    “කුඹියෝ” ටීවී සිරිස්

    :dull: පුලුවන් කමක් තිබ්බා නම් රස්සා දෙක තුනක් දෙනවා දෙයියම්පා :rolleyes:
  9. thusitharhm

    “කුඹියෝ” ටීවී සිරිස්

    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන...
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    gannawa nam PM ekak dapan, man gaththoth man kiyannam :yes:
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ganna hithai gatte ne thawama. gaththata paadu ne. look ekak thiyanawa :yes:
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    tfs :love: flyer karanawa nam patta deal ekak thiyanawa https://www.bypeople.com/flyer-templates-design/
  13. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ai ban me rathu wela :dull: ado negative eka kiyala remove kara ganin. matath 2k wetila thiyanawa man a dekama talk karala remove kara gatta :yes: try ekak deepan, free mona hari karala dennam kiyapan :yes:
  14. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    mallita order ekka awith wage :rofl::rofl::love::love:
  15. thusitharhm

    My Fiverr Journey - 2K Per Month

    https://www.google.lk/search?biw=1920&bih=968&ei=968rWr2bI8yl0ATTz7eYAw&q=fiverr+sinhala&oq=fiverr+sinha&gs_l=psy-ab.3.0.0l6.2571.4668.0.6680.12.11.0.0.0.0.431.1785.0j1j3j0j2.6.0....0...1.1.64.psy-ab..6.6.1781...35i39k1j0i67k1j0i46i67k1j46i67k1j0i131k1j0i10k1.0.vU0036NfyCU :angry::angry::angry:
  16. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඌ දැන් බඩු ඩිල කරනවලු සල්ලි තමයි ඉතින් අනික සැප :rofl::rofl:
  17. thusitharhm

    My Fiverr Journey - 2K Per Month

    මේක දාපු එක හොදයි බන් තව දෙයක් ඇඩ් වෙන්න ඕන සල්ලි තන්හාවට බාගෙට ඉගෙනගෙන ඇවිත් ෆිල්ඩ් එක කන්න එපා මොකද බාග වැඩ බාර ගන්න කාටවත් පිස්සු නැ. හරියට උත්සහ කරන හරි දේ කරන එකෙක්ට ඕන තරම් අවස්ථා තියනවා. ඒ නිසා හරි දේ හරියට කරොත් දිනුම්. :yes: උබට ජය. :yes:

    No contents