|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මෙච්චර ෆෝම් එකේ ඉන්න ධනන්ජය හලලා අර මෙලෝ ෆෝම් එකක නැති තිරිමාන්නයට චාන්ස් එක දුන්නෙ ඇයි කියලා මටනම් හිතාගන්න බෑ.

    uwa thawa test thiyanna ona ban hedila enna ape un karannema oka ekak gehewwahama danawa format 3tama u fail ita passe uwa kapanawa aye iwarai u avilla

    Kusal Perera Neththe mOkada ban :rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    buddimaya depola walata gewanna:dull:

    :P

    tenor.gif

    FOR
    25000-posts-graphic.jpg

    • Like
    Reactions: upulpdn

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ara sinhala commentary nawattana kiyala unge FB page wala massage dapallako ban..mala karumayak eka ahan inna wena eka...:angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ara sinhala commentary nawattana kiyala unge FB page wala massage dapallako ban..mala karumayak eka ahan inna wena eka...:angry::angry:

    :angry::angry: දෙයක් ඉගෙනගන්නවත් නෑ එකම මගුල කියන්නේ :angry::angry::angry:

    :yes::angry:
    itat wada unge gon kata ahanna wena eka..:(
    FB message wath dala EPA kiyapalla:(

    අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
    දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
    ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
    රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්‍රි අහන් ඉන්න ආසයි,
    මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්‍රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
    හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා, :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
    දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
    ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
    රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්‍රි අහන් ඉන්න ආසයි,
    මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්‍රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
    හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා, :lol::lol:

    ehema wenna epai ban..un lankawata wela mehe tv screen ekak diha balan TV eken Redio commentry karanwa..:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
    දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
    ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
    රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්‍රි අහන් ඉන්න ආසයි,
    මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්‍රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
    හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා, :lol::lol:

    මට තේරුන විදිහට සිංහලෙන් දාන්නෙ රසල් නැති වෙලාවට. රසල් ආඅපු ගමන් ඉංග්‍රීසි දානවා. සිංහල අවුල් නම් තමයි. ඒත් ඉන්දියාවේ පකිස්තානෙ උන්ගේ භාෂාවෙන් කමෙන්ට්‍රි යන චැනල් තියෙනවා. ඒවා ජාත්‍යන්තරේට යන්නෙ නැති නිසා උන් කැමති කැමති විදිහට අනිත් පිලේ ඉන්න ක්‍රීඩකයින්ට අපහස කරනවා පොඩි පොඩි කතා කියනවා. අපි උනුත් සිංහලෙන් කියන නිසා ඊයේ කිව්වා උන්ගේ ස්කොර් බෝඩ් එක ටෙලිෆෝන් අංක වගේ කියලා. ඕක රසල්ට කියන්න පුළුවන්ද. සිංහලෙන් දෙන එකේ ඒ වගේ ලාමක ආතල් එකක් තියෙනවා. හැබැයි ඉතින් සිංහලෙන් යනකොට ගැම්ම ටිකක් අඩු වෙනවා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
    දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
    ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
    රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්‍රි අහන් ඉන්න ආසයි,
    මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්‍රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
    හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා, :lol::lol:

    :yes::yes: ඊයේ 9 ට රුපවාහිනියේ ඕක ගැන කිව්වා උන් කිව්වේ මේක තිලන්ගයගේ අදහසක් කියලා ගමට ක්‍රිකට් ගෙනියන්න :lol::lol::lol: අර කමල් කියන එකා ඌට නියමෙට කඩේ යනවා :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    espn updates , live streaming දන්නෙවත් නැති tv එකේ සිංහල commentary ආසාවෙන් අහන පිරිසකුත් ඉන්නවා. හැමෝටම බොලාලට වගේ English commentary අහන්න updates බලන්න බෑ :)