1. markhaloce

    DVD writing උදව්...

    ගොඩක් ප්ලේයර්ස් වල අනිවා AVI ප්ලේ වෙනව.. ඩේට විදිහට ගැහුවත් AVI ප්ලේ වෙන්න ඕනෙ.. 8x 12x වගේ දීල ගහපං.. සමහර සොෆ්ට්වෙයා මල්ටිස්පීඩ් ගහනව.. එක එක ස්පීඩ්.. එහෙම එව්වගෙන් ගහපුවාමත් බලන්න බැරුව යනව.... නැත්තං වීඩියෝ ඩීවීඩී එකක් විදිහට ගහපං..
  2. markhaloce

    සෙවිස් බැංකුවක අකවුන්ට් ඕපන් කරමු

    මට මේ කමෙන්ට් එක තේරුනේ නෑ O_O
  3. markhaloce

    කව්ද ban ප්‍රභාකරන් කියන්නේ ? Mathaka na ne

    In the early 1970s, United Front government of Sirimavo Bandaranaike introduced the policy of standardisation to rectify the low numbers of Sinhalese being accepted into university in Sri Lanka. A student named Satiyaseelan formed Tamil Manavar Peravai (Tamil Students League) to counter this...
  4. markhaloce

    පරස්පර

    කාල තරණය කලා කියන්නෙ මචං වර්තමානය තවම සිද්ධ වෙලා නෑ... වර්තමානය සිද්ධ වෙන්න කලිනුයි මරන්නෙ.. එතකොට අනිවා ඒ ඇසුරෙන් නිමැවෙන අනාගතේ (වර්තමානය) වෙනස් වෙන්න ඕනෙ..
  5. markhaloce

    දේවගැතිවරයා වස බී මරුට

    මං එහෙම කිව්වද බං ? o_O මට නං මතක නෑ.. මට තියෙන ප්‍රශ්නෙ අවු: 15ක පොඩි එකෙක්ට මොකක්ද දේවගැත්තත් එක්ක තියෙන ප්‍රශ්නෙ, ඒ පොඩි එකා දේවගැත්ත එක්ක ඔව්ව කොරද්දි දෙමව්පියො භාරකාරයො මොනාද කලේ කියන එක..
  6. markhaloce

    පරස්පර

    මං තාත්තව දැන් මරද්දි තාත්ත මාව හදල ඉවරයිනෙ.. ඒක සාමාන්‍යය මරණයක් විතරයි.. අන්න තාත්තගෙ පොඩි කාලෙට ගිහිං මැරුවනං අවුලක්.. එතනදිත් සීය මරණ පරස්පරේම එනව..
  7. markhaloce

    දේවගැතිවරයා වස බී මරුට

    19 කෙල්ල නම් තනියම ජීවත් වෙන කෙනෙක් කියමුකො.. 15 කෙල්ල කාත් එක්කද දේවගැති වරය ගාවට ගියෙ ? 15 කෙල්ලෙක් දේවගැතිවරයෙක් පස්සෙ යද්දි අම්මල තාත්තල මොකද කලේ ? අම්ම තාත්ත නැත්තං ආච්චි සීය ? කවුරුම හරි භාරයරයෙක් ? අඩුම ගානෙ ලමා නිවාසෙ පාළිකාව ? අනික අවුරුදු 15 ලමෙක්ට මොකක්ද දේවගැතිවරයෙක් ලව්වා කරගන්න...
  8. markhaloce

    Indian WTF

    ලව් ඉන්ඩියා රිඩිල ඩූවගෙන එයි.. 2+ :)
  9. markhaloce

    email campain

    මොකක් හරි සයිට් කෑල්ලක් අටෝගනිං රැපිඩ්ශෙයා අරව මේව අකෞන්ට් ෆ්‍රී දෙනව කියල.. අකෞන්ට් එකක් ඕන්නං රෙජිස්ටර් වෙන්න ඕනෙ කියල රෙජිස්ට්‍රේශන් ෆෝම් එහෙකුත් හදාගනිං.. හදල දාපං එලකිරියෙ :D ඕනෙ තරං උන් ඊමේල් දේවි.. උඹට තියෙන්නෙ ඒවට යවන්න :3 නැත්තං ඊමේළ් ලක්ෂ ගණං මිටි විකුණන්න තියෙනව.. ඒ මිටියක් අරං එව්වට...
  10. markhaloce

    Hi

    ඉට්ස් ඔකේ බේබි දැන් පලයන්
  11. markhaloce

    pdf file upload

    mediafire firedrive hosting කීයක් නම් තියෙනවද බං.. නැත්තං torrent එකක් කල්ල සීඩ් කරපං..
  12. markhaloce

    ↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

    :O සිරාවට ? එලනෙ බං.. :) මිනිහට අකමැති වෙලා හිටියෙ තියෙන මිනීමැරුම් ඡෝදනා ටික නිසා. හොයල බලන්නං.. සිද්ධිය ඇත්තනං රනිලුයි ජයග්‍රහණයයි අනන්තයේදී හමුවෙනකංම ඡන්දෙ දෙමි.. :)
  13. markhaloce

    රන්ජන්.........

    ජීටීගෙ ටුව්ටිටරේ මං කෝමද දන්නෙ ? ඔබතුමාට මගෙ ටුවිටරේ මොකටද o_O
  14. markhaloce

    පරස්පර

    එහෙං මෙහෙං අහුවුන ටිකක්.. නිකං ඉන්න එකේ කොටල දානව... 1. පිනෝකියෝ පැරඩොක්ස්.. මේක නං හැමෝම වගේ දන්නව ඇති.. පිනෝකියෝ කියනව දැන් මගෙ නහය දික් වෙනව කියල.. නහය දික් වුනේ නැත්තං ඒක බොරුවක් නහය දික් වෙන්න ඕනෙ.. නහය දික් වුනොත් ඒක ඇත්තක් නහය දික් නොවී තියෙන්න ඕනෙ.. 2. සීයගෙ පරස්පරේ.. කාලය තරණය කල්ල...
  15. markhaloce

    Grimm TV Series !!

    මුල හරිය පොඩ්ඩක් බැලුව බං.. එච්චර ඇල්ලුවෙ නෑ..
  16. markhaloce

    රන්ජන්.........

    twitter google+ පිටු තියේ නං ඒවත් හොයල දාහල්ලකො..
  17. markhaloce

    ↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

    බටලන්දට වධකාගාරයක්.. යූ එන් පී ආණ්ඩුවකිං විතරමයි.. :( මාත් මේ පාර දෙන්න ඉන්නෙ යූ එන් පියට තමා බං..
  18. markhaloce

    රාවණා රජු යලි නැගිටී.100% ෂුවර්

    රාවණාට දෙපාරක් බෑ... මේපාරත් දිනන්නෙ මහින්දමයි.. රාවණාට මහින්ද දිනන්න දෙන්නෙ නෑ.. බොරු නං බලහංකො.. :3

    No contents