1. markhaloce

    Electricity Bill

    ෆ්‍රිජ් වලට විතරද තියෙන්නෙ ? එහෙම නැතුව මුළු ගෙදරම බිල අඩු කරගන්න හදපු ගැජට් නෑනෙ ?
  2. markhaloce

    Electricity Bill

    මොනාද බං බිල අඩු කරන ගැජට් ? :O කොහොමද එව්වගෙන් බිල අඩු කරන්නෙ ?
  3. markhaloce

    Ebola is coming to sri lanka

    ඉබෝල ලඞ්කාවට ආවොත්... මෙහෙම හිතන්න එපා බං.. ඉබෝල ලඞ්කාවට ආවාම මොකද කරන්නෙ කියල හිතපං.. ඒක කාලයත් සමඟ ප්‍රශ්නයක් විතරයි..
  4. markhaloce

    Gal kapanne khomada?

    වතුර දදා මොකක්ද කේබල් එකක්ද කොහෙද යවනව නේ බං ? ඔය සද්ධන්ත පිලිම එහෙම හදන්න කපන්නෙම ඔහොමයි.. සියුම් කැටයම් වලට වගේ නම් ග්ලයින්ඩරේ පාවිච්චි කල්ල තමා කපන්නෙ.. උඹ කපන්න ඉන්න ගලේ ප්‍රමාණය අනුව තමා තීරණේ වෙන්නෙ.. මැනික් ගලක් වගේ නම් ඔව්ව කපන්න උගන්නන කෝසස් තියේ.. එකක් කරපං..
  5. markhaloce

    Cat surgery help

    මොකක්ද ස්ප්‍රේ එකේ නම ? ගූගල් පාරක් දාල බලන්න..
  6. markhaloce

    Heenen

    තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ තට්ටේ...
  7. markhaloce

    පානදුරේ පිහියකින් කපා කොටා මිනී මැරුමක්...Scur

    දෙයියො කෝප වෙයි යකෝ :3 ඔහොම කියන්න එපා..
  8. markhaloce

    පානදුරේ පිහියකින් කපා කොටා මිනී මැරුමක්...Scur

    අම්මට හුඩු :O මං ඒක දැනං හිටියෙ නෑනෙ.. මොනා වුනත් කබල් නං වෙන්න බෑ බං :D පොඩ්ඩක් ගෙවුනත් ඌ පහුවෙනිදම අලුත් එකක් ඕඩර් කරයි..
  9. markhaloce

    අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

    ඕනෙ කෙනෙක්ට ඕනෙම දේශපාලන මතයක් දැරීමේ අයිතිය තියෙනවනෙ බං.. o_O ඉතිං ඌ සන්ධානයට කඩේ යාම බෑන් වීමට හේතුවක් වෙන්නෙ කෝමද ?
  10. markhaloce

    පානදුරේ පිහියකින් කපා කොටා මිනී මැරුමක්...Scur

    ඩග්ලස් අයියව නෙමේනෙ ? මං නං හිතන්නෑ ස්කර්විය කියල.. අනික ඌ කෙලින්ම මන්නෙනෙ බං බස්සන්නෙ..
  11. markhaloce

    නත්තල් සීයාට ලිපියක්

    ඇයි බං ටීවි එක ඉස්සරහට වෙලා ඉන්නෙ ? ඒ ගෙදර කම්පියුටරයකුයි නෙට් කනෙක්ශන් එහෙකුයි නෑලුද ?
  12. markhaloce

    Visual Studio help

    24234479956D8E0A3259C7B021AAFC0313DE239B මං පාවිච්චි කරන්නෙ මේක.. 2013 අල්ටිමට් එක.. දැන් අවුරුදු ගානක් වෙනව.. කිසිම අවුලක් ඇවිත් නෑ..
  13. markhaloce

    Walatara

    ඩග්ලස් අයිය සනීපෙන්ද ?
  14. markhaloce

    Kenny G to perform in Sri Lanka in November

    පට්ටයි යකෝ :D ඒත් ඕවගෙ යන්න වෙන්නෑනෙ බං :( ඔන්න ඔහෙ බාගෙන අහන එකක් තමා.. මොනා කෝටු කෑලි වලිං ටකරමට තල තල මයික් එකට බුරන කාලකන්නි සංගීත සංදර්ශන තියන රටේ මේ වගේ ඒව මෙහෙම කලාතුරකිංවත් තියන එක ලොකු දෙයක්..
  15. markhaloce

    කැපවීම තියෙනවානම් මේ 'ඔබ' වෙන්නත් පුළුවන්

    රැජිනි කාන්ල ශාරුක් කාන් ල.. ඕකුන් අපතයො.. ඉන්ඩියන් බල්ලන්ට ඕනෙ දෙයක් කියාගනිං.. නිකං ජේකේ රෝව්ලිං ගැන කෙප්ප ලියන්න එපා මනුස්සයො.. ජේ කේ රෝව්ලිං කොහෙද ප්‍රකාශකයො සිය ගානක් පස්සෙ ගියෙ ? තෝ හිතුවැයි ජේ කේ රෝව්ලිං කියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි කියල ? 12 දෙනෙක් ප්‍රතික්ශේප කලා.. බොරුවට ඉලක්කම් ලොකු...
  16. markhaloce

    from twitter to google plus help

    ට්විටර් ගූගල් ප්ලස් ඉන්න ඈයො උදාව්.. උඹල ට්වීට්ස් ගූගල් ප්ලස් එකට පෝස්ට් වෙන්න පාවිච්චි කරන එක්ස්ටෙන්ශන්ස් මොනාද ? ඇප්ස් නං නෑල්ලු :( ගූගල් ඇපිය රීඩ් ඔන්ලි ලු.... මට ඕනෙ ට්විටර් එකේ දාන ට්වීට්ස්, රීට්වීට්ස්, ෆේවරිට් කරන එව්ව ගූගල් ප්ලස් එකේ පෝස්ට් වෙන්න.. ගූගල් ප්ලස් එකේ දාන එව්ව ට්වීට් වෙන්න...
  17. markhaloce

    LG Life's Good!

    වට් ගුඩ් ඔන් ලයිෆ් විතෞට් ඩග්ලස් අයියා ?
  18. markhaloce

    help pls

    හම්බන්තොට වරාය

    No contents