කුලීනයා
අට්ටම් පිටිය ඔය අසබඩ සදුන්වනේ
හුලවාලියක් දැකලා සිත සලිතවුනේ
පිපුණු මලක්නම් තලලාමිස නොයනේ
කැකුලු මලනියා යඤ්ඤං ලද දියනේ
කුල හීන කාන්තාව
සි සී වැඩි දවස් නැත මල පිපෙන්නට
ඔබා තන තිසරපට නැත බදින්නට
පිපුණුමලක් නම් නැත නුබට දෙන්නට
කැකුලු මල තලා පලයන් පිපෙන්නට
මේක නම් අපි හොඳට දන්න...